HTML පොඩි උදව්වුවක්
මචන්ල මට මේ විදියට HTML වලින් හදා ගන්න හැටි කියල දියල්ලකො. borders මුකුත් ඕනෙ නෑ. column 4 merge වෙන්න ඕනෙ. ඒ වගේම columns අතර space එක එකම size වෙන්න ඕනෙ.
ප්ලීස් මචන්ල column අතර විතරයි gap එක එකම size වෙන්න ඕනෙ. Gap එක ටිකක් වැඩි වෙන්න ඕනෙ පහසුවෙන් අදුන ගන්න. columns සහ values අතර Gap එකක් ඕනෙ නෑ.
html විතරයි පුලුවන් css බෑ. ඒවගේම html style වලිනුත් බෑ.
මෙන්න මේ විදියට තිබ්බ නම් හරි. වැඩි වැඩ මුකුත් ඕනෙම නෑ.
--------------------------------------------------------------
Edit:
හරි උත්තරේ ලැබුනා.

Onna ehenam hariyatama,
Demo : https://jsfiddle.net/35hz4wsL/Code:<table cellpadding="10"> <tr> <td>Column 1: <b>Value 1</b></td> <td>Column 2: <b>Value 2</b></td> <td>Column 3: <b>Value 3</b></td> </tr> <tr> <td colspan="2">Column 4: <b>Value 4 - Value 5</b></td> <td>Column 5: <b>Value 5</b></td> </tr> </table>
Last edited:

14+