Html and Css වැඩ්ඩො එන්න බලන්න...

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    Html and Css වැඩ්ඩො එන්න බලන්න...

    Hcr6eEs.png


    Chrome එකේ මේ විදිහට පේන්නේ...:dull:


    Hcr9UIW.png


    FireFox මෙහෙම පේන්නේ.... San-Serif දැම්මත්..:frown:
    මන් Google font use කලේ...:)

    අැයි මෙහෙම වෙන්නේ.. තව එකක් font-weight එක වෙනස් වෙන්නෙත් නෑ ..:frown: