මචන් මම slideshow එකක් හදද්දි මෙක උනේ මෙ CODE එක ගත්තෙ NET එකෙන් මෙකේ අවුල තියෙන්නෙ දාපු image ඔක්කොම play උනාට පස්සෙ ආයෙ මුල් image එක එද්දි මැදින් සැහෙන හිඩසක් එනවා
මෙන්න code එක
<marquee behavior="scroll" direction="left"><img src="mypicture1.jpg" width="250" height="250" /><img src="mypicture2.jpg" width="250" height="250" /><img src="mypicture3.jpg" width="250" height="250" /></marquee>
මට ඔනේ එක දිගට play වෙන්ඩ හදන්න මැද්දෙ හිඩසක් නැතව
මෙකේ තියෙන අවුල මෙකක්ද? අලුත් code එකක් හරි ඔනේ