මචන් මේකයි අවුල. responsive web design වලදි table use කරනකොට සෑහෙන්න ප්‍රශ්න ඇති වෙනවනෙ. 
මම මෙතනදි කතා කරන්නේ layout වලදි tables use කරන එක ගැන නම් නෙමෙයි.
මම කතා කරන්නේ. අන්තර්ගතයන් ඉදිරිපත් කරද්දී අපි සාමාන්‍යයෙන් දත්ත පිළිවෙලට , පැහැදිලිව ඉදිරිපත් කරන්න html tables use කරනවනේ. අන්න ඒව ගැන. 

මචන් responsive web design එකක් කරන කොට මේ HTML tables මාර හිසරදයක්.. මේකට විසඳුමක් නැද්ද? දත්ත හරස් අතට දක්වන්නේ නැතිව දික් අතට උනත් දාන්න පුලුවන්. නමුත් tables භාවිතා කරලා කරලා දත්ත පෙන්නනව වගේ පැහැදිලි නෑනේ..
මේකට මචන් මොකද කරන්නේ?