HTTP Header set - Windows 10

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,167
    4,370
    113
    Sri Lanka
    මචං දන්න කෙනෙක් මේක මට කියල දෙන්න. හිතන්නකො හැකර් කෙනෙක් කියල. එයාට ඕන කොහේ හරි තියෙන Server එකක සයිටි එකකට Access වෙන්න. හැබැයි Internet Provider ගෙ Firewall එකේ පෙන්නන්නෙ ඒ වෙලාවෙ අපි ගියේ වෙන සයිට් එකකින් කියල. මේක කරන්න පුළුවන් දෙයක්. හැබැයි කරන විදිය ටිකක් සැර වැඩී. දන්න කියන වැඩ්ඩෙක් ගෙ සපෝට් එකක් බලාපොරොත්තු වෙනව මචංල... හැබැයි VPN Connect වෙන්නත් බෑ. ලංකාවෙ ඒ වෙලාවෙ අපිට හම්බෙන ලංකාවෙ IP එකක්මයි ඕන. ලංකාවෙ ඕනම IP එකකුත් අවුලක් නෑ. Header සෙට් වෙන බොරු සයිට් එක ට https තියෙන එකක් වෙන්නත් ඕන. වැඩේ හරි ගියොත් සප්රයිස්...
     
    Last edited:
    • Like
    Reactions: sithija.h

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,594
    2,422

    isp ekak gonata andanna thram http headers wlin ba mchn, mn dnna wdht :nerd: pfsense fake krnna plwnd kyla mn balala kynnm
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    එහෙම පුළුවන්නන් බං සෝෂල් නෙට්වර්ක් ෆ්‍රී දෙද්දි හෙඩර් එකෙන් යූටියුබ් ලින්ක් එකකට ස්කුයිඩ් ප්‍රොක්සි හරහා රික්වෙස්ට් යවලා වෙන සයිට් වල එව්වා බාගන්න බැරියෑ. එහෙම බෑ මම දන්න තරමින් නම්.
     
    • Like
    Reactions: Arrow11

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එහෙම පුළුවන්නන් බං සෝෂල් නෙට්වර්ක් ෆ්‍රී දෙද්දි හෙඩර් එකෙන් යූටියුබ් ලින්ක් එකකට ස්කුයිඩ් ප්‍රොක්සි හරහා රික්වෙස්ට් යවලා වෙන සයිට් වල එව්වා බාගන්න බැරියෑ. එහෙම බෑ මම දන්න තරමින් නම්.
    :yes::yes::yes:
     
    • Like
    Reactions: pradeeplk1025

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,167
    4,370
    113
    Sri Lanka
    Meka possible machan. free link ekak haraha mobitel eken mama download kara eka paarak. Dan e software eka ne hoyanna. dan mata ona wena link ekak hoyala free net yanna ban :rofl:
     
    Last edited:

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මේකේ SLT , මොබිටෙල් ඉන්ජෝ ඉන්නවා ඕකුන් දැන ගන්න පරක්කුව විතරයි.. සද්ද නැතුව කොරගනින් :rolleyes:
     
    • Like
    Reactions: sithija.h

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,425
    1,555
    113
    Ehema puluwan.

    HTTPS request ekakin TLS handshake eke di SNI information send karanawa client server ekata. Eeta passe HTTP request eke Host header eka wena ekak wenna puluwan. ISP ta puluwan TLS handshake eke thiyena host name eka ganna. Eth HTTP Host header eka send wenne encrypted channel eka nisa hoyanna ba.
     
    :oo::baffled: