Credit Dunnm Watinw Neda Bung ? Mewa Liyannth Welw Ynwane :)
xizang Member Jun 13, 2021 1 0 1 Jun 13, 2021 #21 Credit Dunnm Watinw Neda Bung ? Mewa Liyannth Welw Ynwane
SL MULTIMEDIA TUTORIAL Well-known member Jul 27, 2020 1,645 6,958 113 United States Jun 13, 2021 #22 Credit : S.T.U.F.F. https://t.me/STUFFuckthesystem
RaZor_911 Well-known member Jul 14, 2011 14,284 1 4,526 113 Unknown Jun 16, 2021 #23 VPN wala Https enne na neda
B.Chat Well-known member Jun 28, 2021 10,325 20,907 113 Jul 29, 2021 #24 Bump nayi hami said: ethakota WWW. samahara site wala enawa , e mokak da ? Click to expand... World wide web ඒ කියන්නේ විශ්ව විසිරි වියමන කියන එක. මේක internet(අන්තර්ජාලයේ) එක සේවාවක් (service) විතරයි. ඉතින් internet එකේ www කියන service එක පාවිච්චි කරන බව තේරුම් යන්නයි www දාන්නේ. මේ www කියන කොටසට අපි subdomain කියල කියන්නේ. ඉතින් මේ subdomain එක www වෙනුවට FTP ආවොත් ඒ කියන්නේ ඔයා ඉන්නේ FTP කියන internet එකේ තියෙන තවත් service එකක. ඒ කියන්නේ ඔයා ඉන්නේ www වල නෙවෙයි. තේරුම් ගන්න ඕනි දේ තමයි internet කියන්නෙ www නොවෙන බව. Www කියන්නේ internet එකේ තියෙන අපි බහුලවම භාවිතා කරන service එක වුනාට www කියන්නේ internet එකටම නෙවෙයි ඒ තුලින් ලබා ගන්න පුලුවන් තවත් එක service එකක් විතරයි කියන එක. ------ Post added on Jul 29, 2021 at 7:46 PM Last edited: Jul 29, 2021 Reactions: SL MULTIMEDIA TUTORIAL
Bump nayi hami said: ethakota WWW. samahara site wala enawa , e mokak da ? Click to expand... World wide web ඒ කියන්නේ විශ්ව විසිරි වියමන කියන එක. මේක internet(අන්තර්ජාලයේ) එක සේවාවක් (service) විතරයි. ඉතින් internet එකේ www කියන service එක පාවිච්චි කරන බව තේරුම් යන්නයි www දාන්නේ. මේ www කියන කොටසට අපි subdomain කියල කියන්නේ. ඉතින් මේ subdomain එක www වෙනුවට FTP ආවොත් ඒ කියන්නේ ඔයා ඉන්නේ FTP කියන internet එකේ තියෙන තවත් service එකක. ඒ කියන්නේ ඔයා ඉන්නේ www වල නෙවෙයි. තේරුම් ගන්න ඕනි දේ තමයි internet කියන්නෙ www නොවෙන බව. Www කියන්නේ internet එකේ තියෙන අපි බහුලවම භාවිතා කරන service එක වුනාට www කියන්නේ internet එකටම නෙවෙයි ඒ තුලින් ලබා ගන්න පුලුවන් තවත් එක service එකක් විතරයි කියන එක. ------ Post added on Jul 29, 2021 at 7:46 PM