http://www.elakiri.com/forum/showthread.php?t=1382424

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මේ ත්‍රේඩ් එක කියෙව්වම එලකිරියත් එපාවෙනව.දන්නෙ කුනුහරුප කියාගන්න විතරයි.අම්මලාට බනින්න විතරයි.
    උඹල ගොඩක් එවුන් ගැන ඇතිවෙන්නෙත් කලකිරීමක් විතරයි.රට ජාතිය ආගම ගැන උඹල ලග තියෙන අදහස් දැක්කම ඇත්තටම හිතට ගොඩක් දුක හිතෙනව.
    ඒත් ඉතින් මොනවද කරන්න පුලුවන්?කරන්න පුලුවන් හොඳම දේ තමයි මේ වගේ දේවල් බලල නොදැක්ක වගෙ ඉන්න එක.මොකද මෙතන උඹල කියන දේවල් මේ රට ඇතුලෙ වෙන්න ඉඩක් නෑ.එහෙම උනොත් ලොකූ වෙනසක් වෙනව.මේ හැම දෙයක්ම වෙනස් වෙන විදිය උඹලට බලාගෙන ඉන්න පුලුවන්.
    සුනන්දල සුනිලල ගැන අපි හිතන්නෙවත් නෑ.මොකද එයාල කරන්නෙ තමන්ට පවරල තියෙන දේ.අනික ඒක ඒ මිනුස්සුන්ගෙ රස්සාව.ඒත් අවසානයේදි ඒ අය විඳවන හැටි බලාගන්න පුලුවන් වෙයි.
    මේ කාළය තුලදී බොහෝ දෙනෙක් කල කී දේවල් දිහ අපිත් බලාගෙන හිටිය.ඒ අය වැඩ කලේ,කථා කලේ කා වෙනුවෙන්ද කියන එක අපි තේරුම් ගත්ත.සමහරවිට, කොකාට වාරයක්නම් තිත්තයාටත් වාරයක් එනව කියනව වගේ අපිටත් අවස්ථාවක් එයි ඒ අයට සලකන්න.එතෙක් අපි බොහොම ඉවසිල්ලෙන් බලාගෙන
    ඉන්නව.එතෙක් උඹලා හැම දෙනාටම සුභ දවසක්.
     
    • Like
    Reactions: sanddun

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    රටට ආදරේට නෙමෙයි අමෙරිකන්ලා එන්නෙ.මේ රටේ තියෙන ඉතිරි සම්පත් ටිකත් හූරගෙන යන්නයි එන්නෙ.[උඹල කියයි ඉතින් අපිට මොකෝ කියල.]