dash eka nethuwath dunna bnඩෑශ් එක නැතුව දීපල්ලා බලන්න. මටත් තාම සැරින් සැරේ එක එක මැසේජස් එනවා.
ඩෑෂ් එකක් දෙන්න තැනක් නෑනෙ බන්. vehicle number එකට ඩෑෂ් දීපු ගමන් වැරදී කියනවඩෑශ් එක නැතුව දීපල්ලා බලන්න. මටත් තාම සැරින් සැරේ එක එක මැසේජස් එනවා.

නෑ මේ කියන්නෙ චැසි නම්බරේ ගහන කොට දෙන ඩෑෂ් එක ගැන වෙන්න ඕනඩෑෂ් එකක් දෙන්න තැනක් නෑනෙ බන්. vehicle number එකට ඩෑෂ් දීපු ගමන් වැරදී කියනව![]()
dash eka nethuwath dunna bn
ඩෑෂ් එකක් දෙන්න තැනක් නෑනෙ බන්. vehicle number එකට ඩෑෂ් දීපු ගමන් වැරදී කියනව![]()
නෑ මේ කියන්නෙ චැසි නම්බරේ ගහන කොට දෙන ඩෑෂ් එක ගැන වෙන්න ඕන
හුටා! මම පොතෙන් බලන් ගැහුවෙ. ඒකෙ ඩෑෂ් නෑ. බලමුනෑ මේ කියන්නෙ චැසි නම්බරේ ගහන කොට දෙන ඩෑෂ් එක ගැන වෙන්න ඕන
SERVER DOWNඅනේ මන්දා බං. දැන්නම් කොහොම දුන්නත් එන්නෙ "Something went wrong..!" කියලා.
මාර ගේමක් දීල register උනා. උඹලට වෙන වාහන නම්බරයක QR එකක් හරි ආවා. මට ආවේ " undefined" කියල
මටත් එහෙමයි .
මගෙත් Registration Successful කියලා ආවට , undefined කියලා තමයි QR code එක ළඟ තිබුනේ , පැය 3කට පස්සේ බලනකොට වාහනේ number එක undefined කියලා තිබුන තැන undefined වෙනුවට තියෙනවා, QR code එකට යටින් තව Code එකකුත් තියෙනවාmageth ehemai mona magulak weida danne ne
දැන් විනාඩි 20 ක් ඉන්ඩලු. කංචනයගේ ආච්චිට හාල් ගරන්ඩ මේ සිස්ටම් එක වැරදී.ඩෑශ් එක නැතුව දීපල්ලා බලන්න. මටත් තාම සැරින් සැරේ එක එක මැසේජස් එනවා.
එහෙමද ?මගෙත් Registration Successful කියලා ආවට , undefined කියලා තමයි QR code එක ළඟ තිබුනේ , පැය 3කට පස්සේ බලනකොට වාහනේ number එක undefined කියලා තිබුන තැන undefined වෙනුවට තියෙනවා, QR code එකට යටින් තව Code එකකුත් තියෙනවා
මොකේද කියන්නෙදැන් විනාඩි 20 ක් ඉන්ඩලු. කංචනයගේ ආච්චිට හාල් ගරන්ඩ මේ සිස්ටම් එක වැරදී.
ඩෑෂ් එක කොහෙටද දැම්මේ ?හුටා! මම පොතෙන් බලන් ගැහුවෙ. ඒකෙ ඩෑෂ් නෑ. බලමු
tikakin refresh karala balpnඅනේ මන්දා බං. දැන්නම් කොහොම දුන්නත් එන්නෙ "Something went wrong..!" කියලා.
මේක දෙතුන් පාරක් ට්‍රයි කරද්දි sms එකක් ආවා your account has been successfully created කියල. ඊට පස්සෙ ලොග් වෙන්න පුලුවන්. හැබැයි qr code එක එන්නෙ undefined කියල.අනේ මන්දා බං. දැන්නම් කොහොම දුන්නත් එන්නෙ "Something went wrong..!" කියලා.
Puk shot ekath denawalu ponilmulma register wetcha 100ta petrol free lu
log wela balanna ayeRetry kara kara innakota sms eka awada successful created kiyala ? Retry karana page eke wenasak na.
Something fucking wrong කියලා ආවට දිගටම Register බටන් එක ඔබපන්. දහ පාරක් විතර කලාම හරියනවා.Registration Failed
Something went wrong..!