https://fuelpass.gov.lk/

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    ඩෑශ් එක නැතුව දීපල්ලා බලන්න. මටත් තාම සැරින් සැරේ එක එක මැසේජස් එනවා.
    ඩෑෂ් එකක් දෙන්න තැනක් නෑනෙ බන්. vehicle number එකට ඩෑෂ් දීපු ගමන් වැරදී කියනව :no:
     
    CaptonNemo

    Well-known member
  • Aug 2, 2021
    1,764
    2,295
    113
    Chi-Lanka
    www.Capton.nemo
    ඩෑෂ් එකක් දෙන්න තැනක් නෑනෙ බන්. vehicle number එකට ඩෑෂ් දීපු ගමන් වැරදී කියනව :no:
    නෑ මේ කියන්නෙ චැසි නම්බරේ ගහන කොට දෙන ඩෑෂ් එක ගැන වෙන්න ඕන
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,433
    23,668
    113
    ලිම්පෝපෝ කන්දෙ
    dash eka nethuwath dunna bn

    ඩෑෂ් එකක් දෙන්න තැනක් නෑනෙ බන්. vehicle number එකට ඩෑෂ් දීපු ගමන් වැරදී කියනව :no:

    නෑ මේ කියන්නෙ චැසි නම්බරේ ගහන කොට දෙන ඩෑෂ් එක ගැන වෙන්න ඕන

    අනේ මන්දා බං. දැන්නම් කොහොම දුන්නත් එන්නෙ "Something went wrong..!" කියලා.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    නෑ මේ කියන්නෙ චැසි නම්බරේ ගහන කොට දෙන ඩෑෂ් එක ගැන වෙන්න ඕන
    හුටා! මම පොතෙන් බලන් ගැහුවෙ. ඒකෙ ඩෑෂ් නෑ. බලමු
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    අනේ මන්දා බං. දැන්නම් කොහොම දුන්නත් එන්නෙ "Something went wrong..!" කියලා.
    SERVER DOWN

    image.png
     
    • Haha
    Reactions: Kolama

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    මාර ගේමක් දීල register උනා. උඹලට වෙන වාහන නම්බරයක QR එකක් හරි ආවා. මට ආවේ " undefined" කියල

    මටත් එහෙමයි .

    mageth ehemai mona magulak weida danne ne
    මගෙත් Registration Successful කියලා ආවට , undefined කියලා තමයි QR code එක ළඟ තිබුනේ , පැය 3කට පස්සේ බලනකොට වාහනේ number එක undefined කියලා තිබුන තැන undefined වෙනුවට තියෙනවා, QR code එකට යටින් තව Code එකකුත් තියෙනවා

    ඔය මොන මගුල Successful උනත් වාහනේට තෙල් ගහලා ඉවර වෙනකම් මටනම් මේ හුත්තවල් එකක් වත් ෂුවර් නෑ
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,393
    7,086
    113
    ඩෑශ් එක නැතුව දීපල්ලා බලන්න. මටත් තාම සැරින් සැරේ එක එක මැසේජස් එනවා.
    දැන් විනාඩි 20 ක් ඉන්ඩලු. කංචනයගේ ආච්චිට හාල් ගරන්ඩ මේ සිස්ටම් එක වැරදී.
     
    CaptonNemo

    Well-known member
  • Aug 2, 2021
    1,764
    2,295
    113
    Chi-Lanka
    www.Capton.nemo
    මගෙත් Registration Successful කියලා ආවට , undefined කියලා තමයි QR code එක ළඟ තිබුනේ , පැය 3කට පස්සේ බලනකොට වාහනේ number එක undefined කියලා තිබුන තැන undefined වෙනුවට තියෙනවා, QR code එකට යටින් තව Code එකකුත් තියෙනවා
    එහෙමද ?
    එහෙනන් හෙට උදේටම බලනවා

    දැන් විනාඩි 20 ක් ඉන්ඩලු. කංචනයගේ ආච්චිට හාල් ගරන්ඩ මේ සිස්ටම් එක වැරදී.
    මොකේද කියන්නෙ
    ------ Post added on Jul 16, 2022 at 10:13 PM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    අනේ මන්දා බං. දැන්නම් කොහොම දුන්නත් එන්නෙ "Something went wrong..!" කියලා.
    මේක දෙතුන් පාරක් ට්‍රයි කරද්දි sms එකක් ආවා your account has been successfully created කියල. ඊට පස්සෙ ලොග් වෙන්න පුලුවන්. හැබැයි qr code එක එන්නෙ undefined කියල.
     
    • Sad
    Reactions: Kolama

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    Retry kara kara innakota sms eka awada successful created kiyala ? Retry karana page eke wenasak na.
     
    legib2264

    Well-known member
  • Jun 7, 2021
    1,017
    1,348
    113
    හදාගත්ත සිංහලු..
    දැන් සෙද් එකට යන්න විතරයි තියෙන්නේ

    ගුන, බුස
     
    • Haha
    Reactions: Kolama