මගෙ බයික් එක 2008 ලියාපදිංචි කරල තියෙන්නෙ. මම ගත්තෙ 2019. එතකොට පලවෙනි අයිතිකාරයගෙ නමටද මේක එන්නෙ?මේක RMV එකෙන් ඩේටා ගන්නව නේද?මේ ඇප් එක scalable කරල හදල තිබ්බත් RMV system එක පරන නිසා bottleneck එකක් එනව ඇති..

1000මුලින්ම රෙජිස්ටර් වෙන 100,000 විතරලු තෙල් දෙන්නෙ![]()
eka nam danne na bnමගෙ බයික් එක 2008 ලියාපදිංචි කරල තියෙන්නෙ. මම ගත්තෙ 2019. එතකොට පලවෙනි අයිතිකාරයගෙ නමටද මේක එන්නෙ?
Sir kiyala dapanVehicke no eke "Sri" kalla tiyenawa nam mokakda danne????
Sri nathuwa gahanna ithinVehicke no eke "Sri" kalla tiyenawa nam mokakda danne????
Dash ekakVehicke no eke "Sri" kalla tiyenawa nam mokakda danne????
OTP eka enneth na dan.මේක RMV එකෙන් ඩේටා ගන්නව නේද?මේ ඇප් එක scalable කරල හදල තිබ්බත් RMV system එක පරන නිසා bottleneck එකක් එනව ඇති..
Yako RMV eke database eka?ලෝකේ පලමු රට.... ලියාපදින්චි වෙලා තෙල් ගහන
ඕකෙන් ලේසියෙන්ම වාහන ටික සන්ගනණය කරනවා...
mageth hariyata awaUbe witharayi ehenam hari eka awith thiyenne
otp එක එනකල් පැය බාගයක් බලන් ඉන්නව![]()