https://fuelpass.gov.lk/

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    8,985
    19,440
    113
    Miami
    මේක RMV එකෙන් ඩේටා ගන්නව නේද? 🤔 මේ ඇප් එක scalable කරල හදල තිබ්බත් RMV system එක පරන නිසා bottleneck එකක් එනව ඇති..
    මගෙ බයික් එක 2008 ලියාපදිංචි කරල තියෙන්නෙ. මම ගත්තෙ 2019. එතකොට පලවෙනි අයිතිකාරයගෙ නමටද මේක එන්නෙ?
     
    sanjubob

    Active member
  • Apr 8, 2008
    116
    94
    28
    කළුගන්තොට
    Ube witharayi ehenam hari eka awith thiyenne
    BBY-3734.png
     
    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,783
    113
    USA
    ලෝකේ පලමු රට.... ලියාපදින්චි වෙලා තෙල් ගහන

    ඕකෙන් ලේසියෙන්ම වාහන ටික සන්ගනණය කරනවා...​
     
    • Sad
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    මේක RMV එකෙන් ඩේටා ගන්නව නේද? 🤔 මේ ඇප් එක scalable කරල හදල තිබ්බත් RMV system එක පරන නිසා bottleneck එකක් එනව ඇති..
    OTP eka enneth na dan.
    SMS gatway paw

    ලෝකේ පලමු රට.... ලියාපදින්චි වෙලා තෙල් ගහන

    ඕකෙන් ලේසියෙන්ම වාහන ටික සන්ගනණය කරනවා...​
    Yako RMV eke database eka?
    ------ Post added on Jul 16, 2022 at 2:03 PM
     
    • Sad
    Reactions: හෙනයා