https://fuelpass.gov.lk/

gama22

Well-known member
  • ho6yJU5.png
    මටත් ඔය සීන් එක ආවනේ ඇයි ඒ?

    mulma register wetcha 100ta petrol free lu
    කාන්චනගේ ගෙදර යන්න ඕනේ හැබැයි
    ------ Post added on Jul 16, 2022 at 4:27 PM
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    චැසි නම්බර් එක දාන හරිම ෆෝමැට් එක මොකද්ද බං?
    ගහන්න පුළුවන් හැම විදියටම ගැහුවා Something went wrong.
    USER friendly message එකක් දාන්න එපැයි යකෝ
     

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,442
    113
    චැසි නම්බර් එක දාන හරිම ෆෝමැට් එක මොකද්ද බං?
    මගේ චැසි අංකේ ඩෑෂ් එක්ක තියනවා. ස්පේස් තියන්නැතුව ඩෑෂ් එක ටයප් කරා අව්ලක් නැතුව රෙජිස්ටර් උනා
     
    • Like
    Reactions: Kolama