https://fuelpass.gov.lk/

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,338
    2
    53,779
    113
    දැන් ප්‍රස්නේ තියෙන්නේ මෙහෙම register උනා කියලා තෙල් පෝලිමේ ඉන්න ඕනේ නැද්ද?
    වාහනේ අන්තිම අංකෙට දෙන දවසට යන්න ඕන
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,175
    2,063
    113
    වාහනේ අන්තිම අංකෙට දෙන දවසට යන්න ඕන
    මේක ඕනෑම ෂෙඩ් එකකින් ගන්න පුලුවන්ද? කවද ඉදන්ද start?
     
    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,476
    3,530
    113
    කොලොම්පුරේ
    0, 1, 2 – සදුදා, බ‍්‍රහස්පතින්දා
    3, 4, 5 – අගහරුවාදා, සිකුරාදා
    6, 7, 8, 9 – බදාදා, සෙනසුරාදා, ඉරිදා

    පොළිම් ඉවර වෙන් නැ, හිත හදාගනින්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,338
    2
    53,779
    113
    පොළිම් ඉවර වෙන් නැ, හිත හදාගනින්.

    මොකද නැත්තෙ ත්‍රීවිල් ස්ටොක් කිරිල්ල නතර වෙච්ච ගමන් සෑහෙන අඩු වෙනව පෝළිම්
     
    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,476
    3,530
    113
    කොලොම්පුරේ
    මොකද නැත්තෙ ත්‍රීවිල් ස්ටොක් කිරිල්ල නතර වෙච්ච ගමන් සෑහෙන අඩු වෙනව පෝළිම්
    එහෙම උනොත් හොඳයි කියලා හිත හදාගමු. ආපහු විනාඩි 5න් 10න් තෙල් ගහගන්න දවසක් කවදා එයිද දන් නැ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,338
    2
    53,779
    113
    එහෙම උනොත් හොඳයි කියලා හිත හදාගමු. ආපහු විනාඩි 5න් 10න් තෙල් ගහගන්න දවසක් කවදා එයිද දන් නැ.

    ඊට කලින් කොහොමහරි ගහගන්න විදිහක් තියෙන්න එපැයි දැන් මාසෙකින් විතර පෙට්‍රල් ටිකක් ගැහුවෙ නෑ
     
    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    මෙතන දාපු කොමෙන්ට් කියවපුම තේරෙන්නේ ඉන්න ගොඩක් උන්ගේ කයියයි පඩ ගදයි විතරයිද කොහෙදෝ කියන හැගීමක්....

    මම දැනට මගේ වාහනේට වගේම ඔෆිස් එකෙයි, පවුලේ අයගෙයි රෙජිස්ටර් කර ගන්න බැරුව අනාථ උන වාහන 20 වැඩිය සාර්ථකව රෙජිස්ටර් කලා. අර විභාග ප්‍ර‍තිඵල බලන්න ලොකු ලෝඩ් එකක් ආවම ඇතිවන තදබදය නිසා තිබුන අවහිරතාවයක් තමයි ඊයේ තිබ්බේ. අද උදේ පාන්දර 4 වැඩේට බැහැපු මට මේ දක්වා කිසිම අවුලක් උනේ නෑ.

    ICTA වැඩ ගැන නම් සත පහක විශ්වාසයක් නෑ. ඒත් කොහොමහරි විධිමත් ක්‍ර‍මයක් මේ පෝලිම් සංස්කෘතියට ඇති කල යුතුමයි. අපේ පොඩි එකාගේ ඉදන් මහ එකා දක්වාම රටේ සිස්ටම් එකට වංගු දාපු නිසා තමයි දැන් බඩ කට පුරා පොලිම් වලට වෙලා ෆුල් මාවලස් එකේ ජීවත් වෙන්න වෙලා තියෙන්නේ.

    දැනට තෙල් පොලිම් වල වංගු දාලා කරන අක්‍රමිකතා නිසා තෙල් නැව් 100 ක් ගෙනාවත් ඔය පොලිම් නැති කරනවා බොරු. උදාහරණයක් විදියට වීල් මල්ලිලාගේ අදින්නා දානා කළුකඩ ව්‍යාපාරයට පිං සිද්ධ වෙන්න ෂෙඩ් එකේ ප්‍රෙටල් නැතත් හංදියේ වීල් පාක් එකේ කළු කඩේ මිලට ඕනෑතරම් ප්‍රෙටල් ගන්න පුළුවන් තත්ත්වයක් අද උදා වෙලා තියනවා. එවැනි ක්‍රියා නම් නැති කල යුතුම දේවල්.

    මෙතන ලියපු උන්ගෙන් 90% වඩා බහුතරයක් ක්‍ර‍මය එන්න කලින්ම ඒ ගැන මහා බිල්ලෙක් මවලා තියනවා. මගේ පුද්ගලික මතය නම් හරියන්න හරි වරදින්න හරි මේ ක්‍රමෙත් දාලා බලලා අවුල් අවොත් එම අවුල අපි අපිම හදා ගන්න එකයි. මොකද දැන් අපි ඔක්කොටම උලත් එකයි පිළත් එකයි මළත් එකයි කියන තත්ත්වයට වැටිලා ඉන්න නිසා.

    පුරවැසියෙක් නම් අපි හැමෝටම රට වැටිලා තියන මහා ආගාධයෙන් ගොඩ යන්න හැම රෙද්දටම සෘණාත්මක අදහස් දරන්නේ නැතිව ධනාත්මකව අපිට පුළුවන් යන අදහස දරමින් කණ්ඩායම් හැගීමක් සහිතව රට වෙනුවෙන් තමන්ට පැවරුන වගකීම ඉටු කරන එක හැමෝගෙම වගකීමක්.
     
    dilsh7

    Active member
  • Apr 20, 2017
    139
    146
    43

    C

    MATATH ME ISSUE EKA ENAWA DIGATAMA
    ------ Post added on Jul 17, 2022 at 2:21 PM
     
    Last edited:

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,471
    23,001
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷

    ඇයි බන් මෙතන උන්ට නිකන් බනින්නෙ හෑල්ලක් ලියල. ඊයෙ රෑ වෙද්දි තිබ්බ ගොඩක් bugs හැදුව. පාන්දර 4 කියන්නෙ load එකක් නැති ටයිම් එකක්නෙ. බනිනවට වඩා මේක කරගන්න අමාරු උන්ට හෙල්ප් එකක් දියන්. චැසි මිස්මැට්ච් වෙන එක උන්ගෙ වැරැද්දක් නෙමේ.
    අපායට ගියත් කවුරුත් බලන්නෙ මුලින් යන්න නෙ. තෙල් නැතුව පෝලිම් වල දුක් විඳල දුක් විඳලනෙ මිනිස්සු ඉන්නෙ.
     
    • Like
    Reactions: Dexter011

    dilsh7

    Active member
  • Apr 20, 2017
    139
    146
    43
    ඇයි බන් මෙතන උන්ට නිකන් බනින්නෙ හෑල්ලක් ලියල. ඊයෙ රෑ වෙද්දි තිබ්බ ගොඩක් bugs හැදුව. පාන්දර 4 කියන්නෙ load එකක් නැති ටයිම් එකක්නෙ. බනිනවට වඩා මේක කරගන්න අමාරු උන්ට හෙල්ප් එකක් දියන්. චැසි මිස්මැට්ච් වෙන එක උන්ගෙ වැරැද්දක් නෙමේ.
    අපායට ගියත් කවුරුත් බලන්නෙ මුලින් යන්න නෙ. තෙල් නැතුව පෝලිම් වල දුක් විඳල දුක් විඳලනෙ මිනිස්සු ඉන්නෙ.
    Vehicle number and chassis number mismatch
     
    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439

    බනින්නෙ කලබල වෙන්න අවශ්‍ය නැති දෙකට දඟලල කෑ ගහන නිසා.
    අපායට ගියත් කවුරුත් බලන්නෙ මුලින් යන්න නෙ - ලංකාවෙ සෑහෙන ප්‍රශ්න ගොඩකට මුල.

    Vehicle number and chassis number mismatch

    චැසි නම්බර් දාන කොට අකුරු ඉලක්කම් හොඳට බලන්න.
    0 (ඉලක්කම) O (ඕ අකුර) 1 (එක) i (අයි අකුර) l (එල් අකුර) හරිද බලන්න.
    Emission test එකේ තියෙන වාහන ටයිප් එක හරිද බලන්න.
     
    • Like
    Reactions: rasidass

    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    ඇයි බන් මෙතන උන්ට නිකන් බනින්නෙ හෑල්ලක් ලියල. ඊයෙ රෑ වෙද්දි තිබ්බ ගොඩක් bugs හැදුව. පාන්දර 4 කියන්නෙ load එකක් නැති ටයිම් එකක්නෙ. බනිනවට වඩා මේක කරගන්න අමාරු උන්ට හෙල්ප් එකක් දියන්. චැසි මිස්මැට්ච් වෙන එක උන්ගෙ වැරැද්දක් නෙමේ.
    අපායට ගියත් කවුරුත් බලන්නෙ මුලින් යන්න නෙ. තෙල් නැතුව පෝලිම් වල දුක් විඳල දුක් විඳලනෙ මිනිස්සු ඉන්නෙ.
    උදව්ව ඉල්ලපු එකාට උදව්ව දුන්නා... නැතිව මම ඒකෙන් කියලා තියනවද කෙනෙක්ට උදව් කරන්න බෑ කියලා ? නෑනේ. අනික මම මේකෙදි අත්දැකපු අත්දැකීම වෙන එකෙක්ට වැදගත් වෙයි කියලා හිතුන නිසා ඒකත් දැම්මා.

    අනික බලපන්කො මේ නූලෙදි කොච්චර උන් දෙයක් පටන් ගන්න යද්දි ඒ කෙරෙහි සෘණාත්මක අදහසක් දරණවද කියලා.. රටක්විදියට අපි ඔය විදියට සෘණවාදී මතේ හිටියොත් හැමදාම වලේ. අන්න ඒක නැති කරගන්න ඔිනේ.

    මේ සිස්ටම් අවුලක් ඇති.. ICTA වැඩ ගැන විශ්වාසේ නම් තියන්න අමාරුයි. ඒත් එහෙමයි කියලා මේ කිරියෙම කොච්චරක් පට්ට වැඩ්ඩෝ ඉන්නවාද ඔය සිස්ටම් එකේ අවුල ලිහා ගන්න පුළුවන්.. අන්න ඒ දේට අපි එකිනෙකාට උදව් කරගෙන තෙල් පොලිමට මොකක් හරි විධිමත් ක්‍ර‍මවේදයක් ඇති කල යුතුයි නේද?

    නැත්නම් ඉතින් හැමදාටම අපේ ඇට දෙකත් එක්ක උකස් කරලා හන්දියේ විල් පාක් එකේ අයියගෙන් කළු කඩ මුදලට ප්‍රෙටල් ගන්න හරි උබ කියන විදියට සදා පොලිම් සංස්කෘතියේ දුක් විද විද විරාජමානව රැදී ඉන්න වෙයි..
     
    agreed machn (y)
     
    • Like
    Reactions: rasidass