https://www.msn.com/en-xl/weather/forecast

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,518
    113
    අඩේ මේ මැප් එකේ අකුණු ගහන ඒවත් වැටෙනව..
    මං මේක බලං ඉන්නෙ

    මං ඉන්න තැනටත් එකක් විදියිද කියල
     
    • Haha
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,647
    197,666
    113
    Colombo, Sri Lanka
    අඩේ මේ මැප් එකේ අකුණු ගහන ඒවත් වැටෙනව..
    මං මේක බලං ඉන්නෙ

    මං ඉන්න තැනටත් එකක් විදියිද කියල
    එකට යකඩ කෑල්ලක් අතේ තියාන මිදුල මැද්දේ හිටගෙන ඉන්න :cool:
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,528
    14,410
    113
    අඩේ මේ මැප් එකේ අකුණු ගහන ඒවත් වැටෙනව..
    මං මේක බලං ඉන්නෙ

    මං ඉන්න තැනටත් එකක් විදියිද කියල
    පුකේ ඒරියල් එකක් ගහගෙන අඹ ගහ උඩ නැගගෙන ඉදපන්.
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,137
    8,516
    113
    අඩේ මේ මැප් එකේ අකුණු ගහන ඒවත් වැටෙනව..
    මං මේක බලං ඉන්නෙ

    මං ඉන්න තැනටත් එකක් විදියිද කියල

    එකට යකඩ කෑල්ලක්
    Kukku 2ka madde


    තියාන මිදුල මැද්දේ හිටගෙන ඉන්න
     
    • Haha
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,518
    113
    එකට යකඩ කෑල්ලක් අතේ තියාන මිදුල මැද්දේ හිටගෙන ඉන්න :cool:
    දැනුයි කම්පියුටර් එක දැම්ම
    මෙච්චර වෙලා වහල තිබ්බ

    ලොකුවට අකුණක් ගැහුවෙ නෑ හැබැයි

    අඩේ කම්පියුටර් එක දාල ටික වෙලාවයි මහ හයියෙන් අකුණු ගහන්න ගත්තනෙ බං
    ආයෙ නිමුව

    දැනුයි දැම්මෙ 😅

    ------ Post added on Sep 28, 2024 at 7:02 PM
     
    Last edited:
    • Love
    Reactions: NRTG