Huawei ඇමෙරිකන් අවුල

adrianou

Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    Huawei ඇමෙරිකන් අවුලට මොකද උනේ?

    දැන් එන huawei ෆෝන් වල google නැද්ද?
     
    • Like
    Reactions: NRTG

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    Huawei ඇමෙරිකන් අවුලට මොකද උනේ?

    දැන් එන huawei ෆෝන් වල google නැද්ද?
    සමහර ඒවගේ එනවා
    සමහර ඒවගේ නැහැ (google නෙමේ play store නැත්තේ)
     
    • Like
    Reactions: NRTG

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    Chinese products walata dan loke minissu kamathi na ban.
    Mama inna Linux group ekaka members la Deepin distro eka use karana eka refuse karanawa Chainese nisa.
    Mokda chinese government eka unge software haraha spyware run karanawa.
     
    • Wow
    Reactions: netnet