Huawei වලට තවදුරටත් ඇන්ඩ්‍රොයිඩ් සපෝට් කරන්නෙ

chantel123

Well-known member
  • Jan 8, 2010
    503
    268
    63
    අප්පට උඩු...එතොකොට huawei phone වල operatimg system එක මොකක් වෙවීද?
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,709
    8,457
    113
    ඔය එක එක නම් වලින් තියෙන චයිනීස් කටු ඔය තරම් විකිනෙන්නයි, ෆේමස් වෙන්නයි ප්‍රදානම කරුන තමයි ඔය ඇන්ඩ්‍රොඉඩ් සිස්ටම් එක. ඇත්තටම ඒක නිසා ඇමරිකන් කොම්පැනි වලට ලොකු පාඩුවක් වෙනව. විසේසයෙන්ම පික්සල් සහ ඇපල් ඔය මොඩල් දෙකටම චයිනීස් කාරයෝ එක වගේම බජට් ෆොන් හදල මාර්කට් එක අල්ලනව ඒකයි ගොඩක්ම පික්සල් ෆොන් එක එහෙම ෆේමස් උනේ නැත්තේ. මම හිතනව සැම්සුන් වලටත් කොන්දේසි වැටෙයි ඉස්සරහට. ඇත්තම කතාව ඇන්ඩ්‍රොඉඩ් නැති උනොත් අනික් ෆොන් මාර්කට් එක එක තැනම කඩන් වැටෙනව සුවර්. මොකද අලුත් ඔ එස් එකක් පාවිච්චි කරන්න කිසි කෙනෙක් කැමති නැති වේවි.
     
    miran2012

    Well-known member
  • Apr 24, 2012
    1,149
    314
    83

    True :yes::yes:
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,999
    1,054
    113
    මගේම ලෝකෙක
    Huawei ෆෝන් වලින් ඔත්තු බලනව කියල ඇමරිකාව කියන්නෙ. උන් කියන්නෙ huawei මයික්, කැමරා always on එකේ තියෙන්නෙ. ෆෝන් එක පාවිච්වි කලත් නොකලත් අපි කතා කරන දේවල් චීනෙට අහන්න පුලුවන් කියල. ඇත්තද බොරුද දන්නෑ.
     
    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ඔය එක එක නම් වලින් තියෙන චයිනීස් කටු ඔය තරම් විකිනෙන්නයි, ෆේමස් වෙන්නයි ප්‍රදානම කරුන තමයි ඔය ඇන්ඩ්‍රොඉඩ් සිස්ටම් එක. ඇත්තටම ඒක නිසා ඇමරිකන් කොම්පැනි වලට ලොකු පාඩුවක් වෙනව. විසේසයෙන්ම පික්සල් සහ ඇපල් ඔය මොඩල් දෙකටම චයිනීස් කාරයෝ එක වගේම බජට් ෆොන් හදල මාර්කට් එක අල්ලනව ඒකයි ගොඩක්ම පික්සල් ෆොන් එක එහෙම ෆේමස් උනේ නැත්තේ. මම හිතනව සැම්සුන් වලටත් කොන්දේසි වැටෙයි ඉස්සරහට. ඇත්තම කතාව ඇන්ඩ්‍රොඉඩ් නැති උනොත් අනික් ෆොන් මාර්කට් එක එක තැනම කඩන් වැටෙනව සුවර්. මොකද අලුත් ඔ එස් එකක් පාවිච්චි කරන්න කිසි කෙනෙක් කැමති නැති වේවි.

    Aniwa
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    රූට් කරලා දැනටත් අප්ඩේට්ස් එන්නෙ නැති ඒවට අලුත් අප්ඩේට් එක ගහන්වා වගේ සීන් කෝන් එකක් කරගෙන තියෙන ටික දුවාගන්න බැරි වෙයිද
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ
    ඔය එක එක නම් වලින් තියෙන චයිනීස් කටු ඔය තරම් විකිනෙන්නයි, ෆේමස් වෙන්නයි ප්‍රදානම කරුන තමයි ඔය ඇන්ඩ්‍රොඉඩ් සිස්ටම් එක. ඇත්තටම ඒක නිසා ඇමරිකන් කොම්පැනි වලට ලොකු පාඩුවක් වෙනව. විසේසයෙන්ම පික්සල් සහ ඇපල් ඔය මොඩල් දෙකටම චයිනීස් කාරයෝ එක වගේම බජට් ෆොන් හදල මාර්කට් එක අල්ලනව ඒකයි ගොඩක්ම පික්සල් ෆොන් එක එහෙම ෆේමස් උනේ නැත්තේ. මම හිතනව සැම්සුන් වලටත් කොන්දේසි වැටෙයි ඉස්සරහට. ඇත්තම කතාව ඇන්ඩ්‍රොඉඩ් නැති උනොත් අනික් ෆොන් මාර්කට් එක එක තැනම කඩන් වැටෙනව සුවර්. මොකද අලුත් ඔ එස් එකක් පාවිච්චි කරන්න කිසි කෙනෙක් කැමති නැති වේවි.

    Oneplus,pocophone වගේ flagship killer නිසා iphone,pixel ලට කෙලවුනා
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210
    th
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    දඩබ්බරයා;24498348 said:
    Huawei ෆෝන් වලින් ඔත්තු බලනව කියල ඇමරිකාව කියන්නෙ. උන් කියන්නෙ huawei මයික්, කැමරා always on එකේ තියෙන්නෙ. ෆෝන් එක පාවිච්වි කලත් නොකලත් අපි කතා කරන දේවල් චීනෙට අහන්න පුලුවන් කියල. ඇත්තද බොරුද දන්නෑ.

    :yes::yes::yes:Ekana ban Trump Oka Black List Kare