thama jeppo dinuwe nadda,Harsha, a man good for nothing![]()
thama 3% da ,
harashayada janadipathi ,
2/3 ranilatada thama?
thama jeppo dinuwe nadda,Harsha, a man good for nothing![]()
AliExpress නවත්වලා?
ටැක්ස් ගහලා?
ෆ්‍රි ශිපින්ග් වලට කෙලල? ටැක්ස් ගහලා?
දෙසිය නිස්පාදන නගාහිටුවන්න ටැක්ස් කරලා?
මොකක්ද හරිම එක? මොකක්ද උනෙ? මොකක්ද කරෙ?
සරලව කිව්වොත්
බල්ක් ටැක්ස් කරමින් තිබුන එකට HS Codes වලට ටැක්ස් කරන්න අරන්.
වෙනදා තිබිලා තියෙන්නෙ
Agents declared items in bulk as "miscellaneous/personal goods" and paid a few hundred rupees (Rs. 350 - 800) per kg in taxes.
(මොනවා ආවත් බරට තමයි ටැක්ස් කරන්නෙ)
ඔය බල්ක් ක්ලියර්න්ස් කේස් එක සිංහලු මිස්යුස් කරන්න අරන්
Parliament committees noticed. The government realized massive revenue losses. Questions arose: "Where is this per-kg tax system in Sri Lanka's official tariff?"
දැන් ඕක HS codes වලට එකින් එක ටැක්ස් කරන්න අරන්ලු
Every single item (in 10s of 1000s) now needs individual declaration and proper tariff rates based on HS Code. Hence the delays...
මේක රැවුලයි කැදයි දෙකම ඕනෙ කේස් එකක් සිංහලු මේක..
සෝස් ටික
These are just facts. If you want to color it with your bias, that’s on you..jvp lollek neda oya![]()
![]()
![]()
![]()
![]()
![]()
හරි බං Tax වලින් පස්සේ Plug Base එකක් 75 000 ක් වෙනවා ඇතිPlug Base එකක් 72,000ට සියළු ප‍්‍රා.ලේ. කාර්යාලවලට… කෝටි පහක කොන්ත‍්‍රාත්තුවක් ඉෂාරට..
July 4, 2025 at 2:10 pm | lanka C news![]()
රට පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ප්ලග බේස් එක බැගින් සවි කිරීමට එකක් රුපියල් 72000ක මිලකට ප‍්‍රකට ව්‍යාපාරික ඉෂාර නානායක්කාර මහතාගේ සමාගමකට රුපියල් කෝටි පහ ඉක්මවූ කොන්ත්‍රාත්තුවක් ලබාදී ඇති බව ජන අරගල ව්‍යාපාරය සඳහන් කරයි.
මුන් tax implement කරේ කොහෙද ?
මුන් කරේ item hold කරලා supply chain එක කඩපු එක .
හරියට පැහැදිලිව system එකක් හදල 31%(වැඩි හෝ අඩු item එකේ අදාල HS code අනුව . ගොඩක් item 31% තියෙන්නේ ) ගෙවන්න system එකක් හදන්නේ නැතුව මුන් දැන දැන මෙහෙම කරේ
පක්ෂ 3ම උන්ට ජරාවා දීපු උන්ට සලකන්න .
මේක resolve වෙනකන් මිනිස්සුන්ට ලංකාවෙන් ගන්න වෙනවා ,
ඒ වෙද්දී ඡන්ද වලට සල්ලි විසි කරපු , කස්ටෝම් ඌරොන්ට දීපු ජරාව + කෝටි ගණක profit හොයා ගෙන තොග ගෙන්නන උන් ලංකාවට .
කාලගුණ සැලකීම ඔය
ජෙප්පෝ විතරක් නෙමේ අලි නිල් පොහොට්ටු සේරම මේවට support උන්ට සල්ලි දුන්න උන් ඔය .
31% ගෙව්වත් අලි එකෙන් ගන්න එක ලාබයි . එහෙම එවන්න බැහැ අලි එකේ sellers ලට තවම system එකක් නැති නිසා ඒකට ලංකාවේ .
ඒ නිසා එවන්නෙම නැහැ .
වාසිය සල්ලි විසි කරපු , කස්ටෝම් ඌරොන්ට දීපු ජරාව දීපු උන්ට .
චීනෙන් ගෙන්නද්දී තියෙන වාසිය DHL වගේ ඒවාට 30 USD දීල import නොකර , අඩු ගානට shipping ගන්න පුළුවන් , item එකේ වටිනාකමට original tax එක 31% (අඩු වෙනවා සමහර ඒවාට ) ගෙව්වත් ලාබයි 2x -5x ලංකාවේ හොරුන්ගෙන් buy කරනවට වඩා .
චීනෙන් අපි අලි එකෙන් ගන්නවා වගේ 5x -20x වඩා අඩු ගානට import කරලා .
(තොග වැටෙන්නේ අපි අලි එකෙන් ගනන්වට වැඩ ගොඩක් අඩු වෙන ලංකාවේ ඉන්න import කරන උන්ට චීනෙන් direct
අලි එකේ price එකට වඩා වැඩි ගානට ලංකාවේ කඩ වලට දාන චන්ද වලට & කොසටොම් ඌරොන්ට සල්ලි විසි කරන තොග import කරන පල් හොරු ගොඩ මේ ටිකේදි
ඒ වෙද්දී ඡන්ද වලට සල්ලි විසි කරපු , කස්ටෝම් ඌරොන්ට දීපු ජරාව + කෝටි ගණක profit හොයා ගෙන තොග ගෙන්නන උන් ලංකාවට .
කාලගුණ සැලකීම ඔය
ජෙප්පෝ විතරක් නෙමේ අලි නිල් පොහොට්ටු සේරම මේවට support උන්ට සල්ලි දුන්න උන් ඔය .