AliExpress නවත්වලා?
ටැක්ස් ගහලා?
ෆ්‍රි ශිපින්ග් වලට කෙලල? ටැක්ස් ගහලා?
දෙසිය නිස්පාදන නගාහිටුවන්න ටැක්ස් කරලා?
මොකක්ද හරිම එක? මොකක්ද උනෙ? මොකක්ද කරෙ?
සරලව කිව්වොත්
බල්ක් ටැක්ස් කරමින් තිබුන එකට HS Codes වලට ටැක්ස් කරන්න අරන්.
වෙනදා තිබිලා තියෙන්නෙ
Agents declared items in bulk as "miscellaneous/personal goods" and paid a few hundred rupees (Rs. 350 - 800) per kg in taxes.
(මොනවා ආවත් බරට තමයි ටැක්ස් කරන්නෙ)
ඔය බල්ක් ක්ලියර්න්ස් කේස් එක සිංහලු මිස්යුස් කරන්න අරන්
Parliament committees noticed. The government realized massive revenue losses. Questions arose: "Where is this per-kg tax system in Sri Lanka's official tariff?"
දැන් ඕක HS codes වලට එකින් එක ටැක්ස් කරන්න අරන්ලු
Every single item (in 10s of 1000s) now needs individual declaration and proper tariff rates based on HS Code. Hence the delays...
මේක රැවුලයි කැදයි දෙකම ඕනෙ කේස් එකක් සිංහලු මේක..
සෝස් ටික