
ඕක පුලුවන් උබ කොහෙන්ද ගත්තෙ? කීයද?බෝක්කල HUAWEI B310s - 927 Mobitel මේ රවුටර් එක අන්ලොක් එකක්ද එන්නේ? නැත්තන් අන්ලොක් කෝඩ් එකක් හරි මොකක් හරි තියනවද බන් ලේසි විදියට අන්ලොක් කරගන්න?
මට එයාර්ටෙල් හරි හච් හරි දාගන්න කියල බැලුවේ.
View attachment 219160
Firmware update karama apahu lock wenne nadda bn?Firmware verion eka anuwa wenas wenawa mama hithanne
Mama unlock karagatta nikan ma files tikak gahala youtube video ekak balaagena
Dan godak kal, plus godak kal gattu router ekak bn
May b more than 5 - 10 years back
Airtel wada kale na habai
Last week firmware update ekak gahuwa
Dan airteluth wada
Router eka nam supiri bn
Uba kohenda gatte
Mama hithuwe dan oka aluthin enne na kiyala
Firmware update karama apahu lock wenne nadda bn?

Mata nam une na bn, mama router eka unlock karagena tibbe files wagayak flash karala, godak kal nisa eh video eka mokakda kiyala mathaka na
Awurudu gaanakata kalin kale
eeye pereda me video eke widihata karahama airteluth wada dan, mamath hithan hitiye support na kiyala
Eth ehema na
ඕකෙ airtel band 41 එක සපෝට් ද බන්? පොඩ්ඩක් චෙක් කරල බලපන්කො.
ඕක සමහර තැන්වල 41 සපෝට් කියනව සමහර තැන්වල නෑ කියනව. මම දැකල තියෙනව ඕකෙ router configurations වල band lock කරන තැනත් 41 තියෙනව. උබේ එතන වැටෙන් නැද්ද 41? අලුත් ඒවයෙ වෙනස් කරල ආවද දන්නෑ.41 support na mchn
Parana router ekak ne
Mama hithanne dialog wath support na, kohomath phone eke wage speed ekak enne na itin
Eh unaata drops ehema enawa adui, reliable
Mata speed eka godak ma onee na bn
10mps-20mbps more than enough
airtel walata firmaware ekak thiyenawa gahanna. godak aya e firmware eka gahala router eka kela karagaththa. hardware supportඕක සමහර තැන්වල 41 සපෝට් කියනව සමහර තැන්වල නෑ කියනව. මම දැකල තියෙනව ඕකෙ router configurations වල band lock කරන තැනත් 41 තියෙනව. උබේ එතන වැටෙන් නැද්ද 41? අලුත් ඒවයෙ වෙනස් කරල ආවද දන්නෑ.
ලේසියෙන් අන්ලොක් කරන්න බෑ බන්. සර්කිට් එකට usb පාස්සල firmware ගහල ගේමක් දීලා ඕක අන්ලොක් කරන්නෙ. අලුත් ඒවයෙ එහෙමත් බැරි කතාවක් දැක්ක. ඒකනන් ශුවර් නෑ.
oka lock enne...
firmware version update karanna epa.
version 333 nam tiyenne unlock karanna ba.parana ewa passala / RJ45 connect karala unlock karanna puluwan.issara mama gava unlock file eka tibba.dan eka koheda danne na
passala karana eka safe mama hitanne
Firmware verion eka anuwa wenas wenawa mama hithanne
Mama unlock karagatta nikan ma files tikak gahala youtube video ekak balaagena
Dan godak kal, plus godak kal gattu router ekak bn
May b more than 5 - 10 years back
Airtel wada kale na habai
Last week firmware update ekak gahuwa
Dan airteluth wada
Router eka nam supiri bn
Uba kohenda gatte
Mama hithuwe dan oka aluthin enne na kiyala
airtel walata firmaware ekak thiyenawa gahanna. godak aya e firmware eka gahala router eka kela karagaththa. hardware support
Router unlock කරාම Router performance අවුල් වෙනවා කියන්නේ ඇත්තද ?Router unlock කරාම Router performance අවුල් වෙනවා කියන්නේ ඇත්තද ?
airtel band 41 විතරක් අපේ Router එකෙන් select කරලා තියන්න පුළුවන් ද ?
huawei e5576 606 Router එක හොඳයි ද ? airtel band 41 support කරනවද මේ huawei e5576 606 Router එකෙට මචන් ?
huawei e5576 606 Router එක හොඳයි ද මචන් ? නැත්නම් හොඳ Router එකක් කියන්නකෝ , airtel තමයි පාවිච්චි කරන්න හිතාගෙන ඉන්නේRouter unlock කරාම Router performance අවුල් වෙනවා කියන්නේ ඇත්තද ?
රවුටර් එකට ගහන firmware එක නිසා අවුල් වෙන්නෙ. හරි stable version එකක් ගැහුවොත් දැනට තියෙන speed එකට වඩා හොඳ perfomance ගන්න පුලුවන්.
airtel band 41 විතරක් අපේ Router එකෙන් select කරලා තියන්න පුළුවන් ද ?
පුළුවන්. (firmware එකේ band lock කරන්න interface එකේ තියෙනවනම්)
airtel band 41 support කරනවද මේ huawei e5576 606 Router එකෙට මචන් ?
4G bands: LTE: B1/B3/B5/B8/B34/B38/B39/B40/B41(2555-2655MHz)
airtel walata firmaware ekak thiyenawa gahanna. godak aya e firmware eka gahala router eka kela karagaththa. hardware support
මචන් B41 සපෝට් කරන හොඳ රවුටරයක් කියපන්කො. Mobile routers එපා.huawei e5576 606
අංලොක් කරල දෙන්න පුලුවන්.... FDD and TDD දෙකම වැඩ කරන්න අංලොක් කරල දෙනවාබෝක්කල HUAWEI B310s - 927 Mobitel මේ රවුටර් එක අන්ලොක් එකක්ද එන්නේ? නැත්තන් අන්ලොක් කෝඩ් එකක් හරි මොකක් හරි තියනවද බන් ලේසි විදියට අන්ලොක් කරගන්න?
මට එයාර්ටෙල් හරි හච් හරි දාගන්න කියල බැලුවේ.
View attachment 219160
මචන් B41 සපෝට් කරන හොඳ රවුටරයක් කියපන්කො. Mobile routers එපා.