Huawei E153U Unlock ! හුවාවී E153U අන්ලොක් !!

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මචන් පුලුවන්නම් මේක mediafire වලට upload කරල link එක දෙනවද? ලොකුම ලොකු උදව්වක්

    machan mage connection eken media fire up wenne nane ? :(
     

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    Huawei%2Be153%2Bhsdpa.jpg


    DOWNLOAD E153U FIRMWARE >>>

    දැන් ඩයලොග් එකෙන් දෙන හුවාවී E153U මොඩෙම් එක අපිට අන්ලොක් කරන්න බෑ .. ඒගොල්ලෝ ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ කෝඩ් එක එන්ටර් කරන්න බැරි විදියට
    තවත් දෙයක් දැන් එයාල මොබයිල් පාට්නර් සොෆ්ට්වයාර් එකට ස්පෑම් මැසේජ් රන් වෙන්න දාලා :angry::growl: ... මේ firmware එක භාවිත කරලා අපිට කෝඩ් එක අයින් කරගන්න පුළුවන් ..මම දැක්ක ගොඩක් දෙනෙක් මේ මොඩම් එක අන්ලොක් කර ගන්න බෑ කියල කියනවා ... අපිට මේ සඳහා පහත දේවල් සපුරා ගන්න වෙනවා ...

    1. තමුන්ගේ මොඩම් එකේ ෆ්ලෑෂ් අංකය සොයා ගැනීම ( firm ware එක බවිත කරනකොට අහයි පාස්වර්ඩ් එක ෆ්ලෑෂ් අංකය තමයි පාස්වර්ඩ් එක වෙන්නේ ) එකට මේක රන් කරලා තමුන්ගේ ෆ්ලෑෂ් අංකය සොයා ගන්න

    http://bb5.at/huawei.php?imei=xxxxxxxxxxxxxxxxxxx (xx වලට තමුන්ගේ ඉමි අංකය දාන්න)

    2. දැන් වෙනත් සිම් පතක් දමා firmware එක රන් කරන්න ... පාස්වර්ඩ් එක ඉල්ලන අවස්ථාවේ කලින් සටහන් කරගත් ෆ්ලෑෂ් අංකය ටයිප් කරන්න ... ක්‍රියාදාමය අවසන් වන තුරු සිටින්න ...

    10.gif
    සැලකිය යුතුය :- තමුන් ලැප්ටොප් පරිගණකයකින් මෙය කරනවා නම් බැටරි ෆුල් තත්වය යටතේ කරන්න ... ඩෙස්ක්ටොප් පරිගණකයකින් කරනවානම් විදුලි විසංදි වීමක් සිදු නොවන ආකාරයකට කරන්න (යූ.පී.එස් භාවිතයෙන් )

    අන්ලොක් කලොත් සේවදයකයාගෙන් වගකීම අහිමි වන බව මතක තියා ගන්න .


    11.gif
    මෙය මා අත්හදා බලා ඇත ..


    Thanks a lot macho.... wade goda... This is the correct way to unlock E 153U dongle... Thanks again...
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    මේක නම් හිතාගන්නත් අමාරුයි...:baffled: ගොඩක් වටිනවා... ස්තුතියි මිත්‍රයා...:)
    කරල බලන්න ඕන.... :P
    You have given out too much Reputation in the last 24 hours, try again later....:(
     
    • Like
    Reactions: hirashgeff

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යාකො මරෑ වඩකාරයො නේ ඉන්න..:shocked:
    ස්තුතියි යාලුවා........
    :)
    11.gif

    මේක නම් හිතාගන්නත් අමාරුයි...:baffled: ගොඩක් වටිනවා... ස්තුතියි මිත්‍රයා...:)
    කරල බලන්න ඕන.... :P
    You have given out too much Reputation in the last 24 hours, try again later....:(

    එල එල තෑන්ක්ස්! :)

    elaz let me check machan


    Thanks for comments n Reps :D
     

    library

    Member
    Oct 24, 2008
    284
    12
    0
    Galle, Sri Lanka
    රට ව‍ටේ ගියා මචෝ මේක unlock කර ගන්න.. එළ කිරියේ එළ කොල්ලෙක් නේ... Thanx a lot bro....