Huawei E173 DASH BOARD Update

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මෙතනින් Update එක ඩවුන්ලෝඩ් කරගනිං මුලින්ම.. ඕක ඩවුන්ලෝඩ් කරගෙන Extract කරලා ඇතුලෙ තියෙන Setup එක Run කරපන්.. Next කරගෙන කරගෙන යනකොට උඹගෙන් Password එකක් ඉල්ලනවා.. ඒක අරන් දෙන්න උඹගෙ ඩොංගල් එකේ IMEI නම්බර් එක එවපං..:dull: ඉක්මනට එවපං මට වැඩ වැඩියි.. යන්න වෙයි ඉක්මනිං..
     
    • Like
    Reactions: pody malli