Huawei E303 උපහාර Dongle එක ගැන....

kiripaan

Active member
  • Dec 28, 2012
    426
    50
    28
    Menna Unlock code eka : 21026439

    වැඩේ ගොඩ මචෝ. ගොඩාක් ස්තුතියි.මට උඹේ phone no එක msg එකක් දාපන් thanx කරන්න.මම අලුත් post එකක් දාන්නම් මේ ගැන.
     

    dilsku1

    Member
    Feb 14, 2010
    2
    0
    0
    35
    මචන්ලා මමනම් unlock කරගත්තා මගේ E303 ඩොන්ගල් එකනම් පට්ට කට්ටක් කාලා. Firmware නම update කරලා කරගන්න බෑ. IMEI එක mail 1ක් දාන්න. ulock code 1k එවන්නම්. Key Generator මේ ඩොන්ගල් එකට දීලා Unlock කරවා බොරුම තමා. [email protected]