Huawei E303 උපහාර Dongle එක ගැන....

shenat

Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    මේ දවස්වල Mobitel,Dialog,Hutchවලින් මිලදී ගන්න පුළුවන් LOCK කරපු 303 Internet Dongle එක ගැන හැමෝටම දැනගන්න වැදගත් කරුණු ටිකක් කියන්න හිතුව....

    e303%20m.png
    large-huawei-e303s-1.jpg
    dongle.png

    මේක lock කරපු dongle එකක්.
    මම දන්න විදිහට මේකෙ EMI number එක 35න් , 86න් පටන් ගන්න වර්ග 2ක් තියනව
    ආරන්චි විදියට EMI no එක 35න් පටන්ගන්න එකේ lock එක කඩන්න පුලුවන්ලු :D, එත් 86න් නම් ඔයලගෙ dongle එකේ EMI එක පටන් ගන්නෙ තවම ඒකෙ lock එක කඩපු කෙනෙක් මට හම්බවුනේ නෑ:no:.
    මමත් Full Alert එකේ ඉන්නෙ මේ ගැන. මොකද මටත් ඔය කියන EMI no1, 86න් පටන් ගන්න dongle ක් හම්බවුනා නිකම්ම වගේ.
    DIALOGඑකේ නම් lock එක ඇරල දෙනවලු, (මම හරියටම ඒ ගැන දන්නෙ නෑ. Costumer Care කතා කරල බලන්න)හැබැයි MOBITEL එකේ නම් මම කතා කරල බලුව, එවුන් lock එක ඇරල දෙන්නෙ නෑ කිව්ව.HUTCH එක ගැන නම් දන්නෙ නෑ කොහොමවත්.

    මට කියන්න ඕන මේකයි.....EMIඑක 86න් පටන්ගන්න Dongle වල lock 1 අරින්න තවම දගලන්න එපා.Chances 10යි තියෙන්නෙ, එක ඉවර කරගත්තොත් දාගන හිටපු සිම් 1 වත් වැඩ කරන්නෙ නෑ. එහෙම කරල කෙලවගත්තු දෙතුන් දෙනෙක් ගැන මම දන්නවා. කරන්න යන්නත් එපා තවම.Farmware updateකරන ඒකත් dangerous වැඩක්.

    මේ Dongle එකේ lock එක ඇරපු කවුරු හරි ඉන්නවනම් ඒකත් කියන්න. . .ඒක හමෝටම ලොකු උදව්වක් වෙයි

    ayyooo mata tiyennet 86 n patanganna ekak.. :(:frown::frown:
    man me hitaa hita hitiye meka unlock karawaganna ona kiyala :(
     
    Hirushatcm

    Member
    Nov 23, 2012
    10
    0
    0
    Matale
    matath thiyenne hutch e303 dongle ekek thamai .. mamath puluwan hama widihatama try kara unlock karanna eth bari una thawa chance 1 i thiyenne ..

    mata aranchi widihita oka unlock karanna new algo code eka hoya ganna one ..anith software walin imei number eka calculate karata pennene old Algo code eka..

    puluwan nam eka calculate karala balana

    me site eke thiyenawa method eka

    http://firmware4u.blogspot.com/2012/10/free-unlimited-new-algorithm-unlock.html

    or

    http://mymodem.in/huawei.php

    nathnam
    face book group ekek thiyeneawa

    http://www.facebook.com/events/328675183916120/

    facebook page eken nam unlock karala denawa Rs.200 gannawa . .mata me 200 denna widihak naa (request paypal or online paying method). nathnam mama try karala oyalata kiyanawa ..try karala balanna good luck .<<< unlock method ekeak hoya gaththoth matath kiyanna >>>
     
    Last edited:

    Jeewanu2

    Active member
  • Nov 28, 2012
    654
    247
    43
    kaduwela
    www.makuluwo.com
    මගේ ලග තියනවා ඔය කියන Dongle එක මම Chances 10 න් 8 ක් ම කෙලවගෙන unlock කරගත්තා, මම හිමිහිට පොස්ට් එකක් දාන්නම්කො කස්ටියටත් දැනගන්න
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    CDMA Workshop eken unlock karanna puluwan ban,mulin SPC reset karala , nv backup karala,firmware update karanna one,ita passe nv restore karanna thiyenne :P
     
    kiripaan

    Active member
  • Dec 28, 2012
    426
    50
    28
    matath thiyenne hutch e303 dongle ekek thamai .. mamath puluwan hama widihatama try kara unlock karanna eth bari una thawa chance 1 i thiyenne ..

    mata aranchi widihita oka unlock karanna new algo code eka hoya ganna one ..anith software walin imei number eka calculate karata pennene old Algo code eka..

    puluwan nam eka calculate karala balana

    me site eke thiyenawa method eka

    http://firmware4u.blogspot.com/2012/10/free-unlimited-new-algorithm-unlock.html

    or

    http://mymodem.in/huawei.php

    nathnam
    face book group ekek thiyeneawa

    http://www.facebook.com/events/328675183916120/

    facebook page eken nam unlock karala denawa Rs.200 gannawa . .mata me 200 denna widihak naa (request paypal or online paying method). nathnam mama try karala oyalata kiyanawa ..try karala balanna good luck .<<< unlock method ekeak hoya gaththoth matath kiyanna >>>

    ස්තුතියි යාළුවා.. මම Try කරල බලන්නම්. :yes:
     
    kiripaan

    Active member
  • Dec 28, 2012
    426
    50
    28
    වැදගත්

    මගේ ලග තියනවා ඔය කියන Dongle එක මම Chances 10 න් 8 ක් ම කෙලවගෙන unlock කරගත්තා, මම හිමිහිට පොස්ට් එකක් දාන්නම්කො කස්ටියටත් දැනගන්න

    නියමයි.. ඉක්මනටම අපිටත් කියල දෙන්න:yes::yes::yes: