huawei E303 unlock කරන්න පුළුවන්.
මම කලින් පෝස්ට් එකක් දැම්මා huawei E303 dongle එක unlock කරන්න තවම බෑ කියලා.
ඒ පෝස්ට් එකට මෙතනින්.http://www.elakiri.com/forum/showthread.php?t=1530935
ඒත් මට Hirushatcm කියන එළකිරි එකේ යාළුවා unlock code එක දුන්නා.
ඔයාටත් තියෙන්නේ huawei E303 EMI එක 86න් පටන්ගන්න dongle එකක් නම් Hirushatcm යාලුවට ඔයාගේ dongle එකේ EMI එක දීල unlock කරගන්න. 100% SURE.
එයාගේ profile එකට මෙතනින්.http://www.elakiri.com/forum/member.php?u=442198

Last edited: