මම මේ ඩොන්ගල් එක ගන්න කියල බැලුවෙ ඒත් මේක ලංකාවෙ නෙට්ව්ර්ක්ස් එක්ක වැඩද? (especially 3g networks / DC-HSPA+ use karanna)
http://www.aliexpress.com/item/Orig...g-unlocked-with-free-shipping/1283571617.html
මේකෙන් ගන්න බැලුවෙ. උ කියල තියනවා ඒකෙ ගොඩක් මොඩ්ල්ස් තියනව කියල ( HUAWEI E392U-12, E392U-21, E392U-22, E392U-92, E392U-6, E392U-9, E392U-511 etc)
මේකෙන් ලංකාවට හොදම මොඩ්ල් එක මොකක්ද (මම යූස් කරන්නෙ ඩයලොග් )
ගත්ත කෙනෙක් ඉන්නවනම් කියන්න බලන්න