4G Dongle Help?

kalhara96

Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    මේ 4G Dongle එකේ ලංකාවෙ mobile sim (Dialog, Mobitel) සහ home broadband sim (Dialog) support කරනවද කියල දන්න කෙනෙක් කියන්නකො......

    https://www.ebay.com/itm/Unlocked-4...514889&hash=item52190e7cc7:g:hmUAAOSwgdtcTx0r

    ඔයාලා Ebay, Ali එකන් ගත්තු වෙන හොද suggestions තියෙනවනම් කියන්න
     
    Last edited:
    • Like
    Reactions: saja

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,437
    1,856
    113
    Meka chinese kattak bn

    Ubata mobile 4g wada karana original branded huawe e3372h dongle dennam rs2000

    Call. 0774007400
     

    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    Meka chinese kattak bn

    Ubata mobile 4g wada karana original branded huawe e3372h dongle dennam rs2000

    Call. 0774007400


    මන් ගත්ත 2018 4g ඩොන්ගල් එකක් uajanath ගෙන් අදටට් වැඩ කිසි අව්ලක් නැහැ. රෙකමන්ඩ් කරමි.