Huawei E5576 - Mobitel රවුටර් එක unlock කරන්න පුලුවන්ද?

Madush007

Active member
  • Feb 10, 2015
    341
    57
    28
    Machanla, Huawei E5576 - Mobitel pocket රවුටර් එක unlock කරන්න පුලුවන්ද?

    Danna kenek innawanam please kiyanna.
     
    • Like
    Reactions: kinkon

    Madush007

    Active member
  • Feb 10, 2015
    341
    57
    28
    ඔක අන්ලොක් කරන විදිය youtube එකේ තියනවා
    videos tiyanawa bn.
    one karana software tika tiyana link eka password protected daala tiyenne.
    payment illanawa unlock password eka denna :D

    ehema neti video ekak set unada ubata? ehemaman matath ewanna bn plz

    මම දන්න විදියට ඕක ගලවල අන්ලොක් කරන්න තියෙන්නෙ.
    karana widiha dannawada bn ?
    ------ Post added on Oct 20, 2023 at 7:38 PM