Huawei Fiber Router - TELNET port ඇයි open ???

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    Capture.PNG

    මම network ගැන දන්න IT දන්න එකෙක් නෙමේ ...
    IT වැඩ්ඩො ඉන්නවා නේ කිරියේ ....

    මේ telnet port එක open මොකද ??
    SLT උං අපිට හොරෙන් Firmwear upgrade කරන්නේ ඔකෙන්ද ??

    nmap ටෙස්ට් එකක් කරන්න ගිහින් දැක්කේ ..
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඔතන ඕපන් තිබ්බට අවුලක් නෑනේ.. එලියෙන් එන්න බෑනේ
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    ඔතන ඕපන් තිබ්බට අවුලක් නෑනේ.. එලියෙන් එන්න බෑනේ
    SLT එක කොමද බන් Firmwear update කරන්නේ එතකොට ...
    sltgo වගේ දේවල් off කරන්න බැරි කරන්නේ ...

    මම network ගැන දැනුමක් නෑ
    හැබැයි google කලාම තියෙනවා ISP ලා ගේ එම backdoor එකක් කියල
    confirm කරගන්න කිරියේ දැම්මේ

    https://jalalsela.com/accessing-hg8245q-shell/
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    SLT එක කොමද බන් Firmwear update කරන්නේ එතකොට ...
    sltgo වගේ දේවල් off කරන්න බැරි කරන්නේ ...

    මම network ගැන දැනුමක් නෑ
    හැබැයි google කලාම තියෙනවා ISP ලා ගේ එම backdoor එකක් කියල
    confirm කරගන්න කිරියේ දැම්මේ
    මම එලියෙන් කියලා අදහස කලේ ISP network එකට පිටින් එන එක. ISP එවුන්ට කොහොමත් access තියා ගන්නවා නේ
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    මම එලියෙන් කියලා අදහස කලේ ISP network එකට පිටින් එන එක. ISP එවුන්ට කොහොමත් access තියා ගන්නවා නේ
    block කරන්න බැරිද?? / කලොත් අවල්ක්ද ?? :P
    ------ Post added on Jun 14, 2021 at 11:28 PM
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    block කරන්න බැරිද?? / කලොත් අවල්ක්ද ?? :P
    ------ Post added on Jun 14, 2021 at 11:28 PM
    ට්‍රයි කරලා බලපන්. උඹ ලග Telnet password තියෙනවා නම් ලොග් වෙලා පාස්වඩ් එක change කරපන් 😂 පස්සේ ඕනේ නම් තිබ්බ එක දාන්න බෑරියෑ
     
    • Sad
    Reactions: Aki992

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    ට්‍රයි කරලා බලපන්. උඹ ලග Telnet password තියෙනවා නම් ලොග් වෙලා පාස්වඩ් එක change කරපන් 😂 පස්සේ ඕනේ නම් තිබ්බ එක දාන්න බෑරියෑ
    admin , huawei admin account
    ඔක්කොම ට්‍රය් කලා ,... බෑ බන් ලොග් වෙන්න :baffled:
    SLT උන් වෙනස් කරලා ...

    මට පෙන්නේ අපි එම ට්‍රය් කරන ලොග් එක
    lnsfon1.slt.lk මේකට submit වෙනවත් වගේ ,,... :eek:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    admin , huawei admin account
    ඔක්කොම ට්‍රය් කලා ,... බෑ බන් ලොග් වෙන්න :baffled:
    SLT උන් වෙනස් කරලා ...

    මට පෙන්නේ අපි එම ට්‍රය් කරන ලොග් එක
    lnsfon1.slt.lk මේකට submit වෙනවත් වගේ ,,... :eek:
    😂 එහෙනම් හරි යන්නේ නෑ
     
    • Haha
    Reactions: Aki992

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    LAN side PC to access. ekiyanne ape patta neda block wenne
    මේකෙන් බන් අපිට disable වෙන එක නේ වෙන්නේ
    ISP ට පුළුවන් port එක open නේ

    උන් sltgo අනං මනං බලෙන් දාන්නේ ...
    අපිට disable කරන්නත් බෑ ....