Huawei GR3 (2017)

ravsfm

Well-known member
  • Mar 29, 2011
    555
    429
    63
    Piliyandala
    Huawei GR3 (2017)

    Me 4n eka honaida, use karana aya kawuda inne kiriye....

    https://www.gsmarena.com/huawei_p8_lite_(2017)-8516.php
    https://dialcom.lk/details/huawei-huawei-p8-lite-2017

    huawei-p8-lite-2017-1.jpg
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,347
    8,479
    113
    මේක ගැනනම් දන්නේ නෑ, මත හුවවෙයි තම පාවිච්චි කරන්නේ. අවුලක් නෑ, ගෙවන ගානට වටිනවා.

    වයිෆයි යුස් කරනවනම් දවස් 2ක් අවුලක් නැතුව වැඩ කැරකි. මොබයිල් ඩේට දම්මොත්න්ම් දවසක් වගේ තම.:D:D
     
    Last edited:

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    Gr3 2017 ekata wada 4x eke battery ekai storage ekai thama.design ekenui display quality cam eka baluwama gr3 eka hodai.habai 16gb nm madi thama.