Huawei GR5 (2017) model ekada hoda ? p9lite da?

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    warrentynam දෙකම එකයි.. දෙකේම සිංගර් වොරන්ටි..
    පර්ෆෝමන්ස් හොද GR52017
    ඩුවෙල් කැම්
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Huawei GR5 2017 කියන එක වෙන රටවල්වල දන්නේ Huawei Honor 6X කියලයි Huawei Mate 9 Lite කියලයි..මෙහෙට එන්නේ GR5 2017 කියල :)

    Huawei GR5 Mini = Huawei Honor 5C

    P9 Lite ඒකට වඩා updated processor එකක් තමයි Huawei GR5 2017 (Huawei Honor 6X) එකේ තියෙන්නේ..ඒ වගේම Dual Camera Setup එකක් තියෙනවා GR5 2017 එකේ..Internal Memory එකත් තියෙන්නේ 32GB or 64 GB විදියට..P9 Lite එකේ එන්නේ 16GB නේ :)
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,613
    2,119
    113
    Oke price eka kohomada ban? GR5 eke dual cam enawa neda?photo quality ekanam P9 lite ekata wada hoda athi samaharawita