HUAWEI GR5 2017 ???

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    සුපිරි Front Cam (Daylight and Low Light) එකක් ඕනේ නම්, Flagship Grade Phone/Processor (Snapdragon 820) + Phone + Design + Build Quality + Exceptional Back Camera in Daylight + Average Back Camera in low light ඕනේ නම් Xiaomi Mi5 එකක් බලන්න...හැබැයි ඔය ගානට ගන්න නම් Online ගෙන්නන්න වෙනවා..35-36 කට වගේ 3GB/64GB එක ගන්න පුළුවන් :yes:

    Screen එක Gorilla Glass 4..Back Panel එක Glass (Gorilla Glass 4)..හැබැයි කොහොම උනත් කවරයක් දාගෙන පාවිච්චි කරන්න, පොඩ්ඩක් පරිස්සමෙන් පාවිච්චි කරනන්ත් වෙනවා..මගේ ෆෝන් එක නං තාම බිම වැටිලා නැහැ :P

    profileImage_origin.png

    Tipe-Hp-Xiaomi-Cepat-Rusak.jpg

    .issarahata OS updates walata.ram eka mdia..
     
    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    සුපිරි Front Cam (Daylight and Low Light) එකක් ඕනේ නම්, Flagship Grade Phone/Processor (Snapdragon 820) + Phone + Design + Build Quality + Exceptional Back Camera in Daylight + Average Back Camera in low light ඕනේ නම් Xiaomi Mi5 එකක් බලන්න...හැබැයි ඔය ගානට ගන්න නම් Online ගෙන්නන්න වෙනවා..35-36 කට වගේ 3GB/64GB එක ගන්න පුළුවන් :yes:

    Screen එක Gorilla Glass 4..Back Panel එක Glass (Gorilla Glass 4)..හැබැයි කොහොම උනත් කවරයක් දාගෙන පාවිච්චි කරන්න, පොඩ්ඩක් පරිස්සමෙන් පාවිච්චි කරනන්ත් වෙනවා..මගේ ෆෝන් එක නං තාම බිම වැටිලා නැහැ :P

    :confused::confused::confused: ane manda bn mokak gannada kiyala.

    .issarahata OS updates walata.ram eka mdia..

    :yes::yes::yes:
     
    Last edited:

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,739
    10,239
    113
    මටනම් GR5 Mini, GR5 2017 , Huawei P9 lite 3නෙන් Huawei P9 lite එක තමයි ෆිට් උනේ , දැන් 45-50 කට විතර Huawei P9 එක ගන්නත් පුළුවන් මචෝ

    Huawei P9 එක 45-50 කට Performance ( Dual 12MP Leica camera with hybrid AF ) බැලුවම පට්ට ලබයි කියල මට හිතෙන්නේ

    .:yes::yes::yes::yes::yes::yes:
     
    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    මටනම් GR5 Mini, GR5 2017 , Huawei P9 lite 3නෙන් Huawei P9 lite එක තමයි ෆිට් උනේ , දැන් 45-50 කට විතර Huawei P9 එක ගන්නත් පුළුවන් මචෝ

    Huawei P9 එක 45-50 කට Performance ( Dual 12MP Leica camera with hybrid AF ) බැලුවම පට්ට ලබයි කියල මට හිතෙන්නේ

    .:yes::yes::yes::yes::yes::yes:

    අඩෝ පට්ටනෙ බං. ඒක ගැන චුට්ටක් හොයල බලන්න ඕන. තැන්ක්ස් බොක්ක

    ;) තෑන්ක්ස් මචෝ
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,820
    1,241
    113
    Mars
    ඔප්පෝ වල ලෙඩ සීන් තියෙලු නේද බං. පී9 එක කීයක් වගේ වෙයිද කොල්ලා

    p9 lite eka GR52017 ekata wada adui 29k wage ati. Oppo gananan detail danne naha ban:confused:
     
    sogo

    Active member
  • Mar 28, 2015
    645
    81
    28
    HUAWEI GR5 2017

    [/COLOR][/SIZE][/CENTER]
    Rs. 35,999/-

    පාවිච්චි කරන අය හෝ මේ ෆෝන් එක ගැන දන්න කෙනෙක් හෝ ෆෝන් එක ගැන අදහස් ටිකක් කියමුද? පෝන් එක ගන්න බැලුවේ.

    https://www.mystore.lk/huawei-gr5-dual-sim-4g-lte

    Rs. 28340 ta thiyenne me phone ekamada?
     
    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,021
    1,296
    113
    Colombo, Sri Lanka
    Maath meka kaaleka indala use karanawa,

    Shape machan, kiyanna awulak nea. Performance, usability great.

    Two points when buying,

    1. Singer Warranty ekka ganna (Shop warranty wedak nea)
    2. ~30k walata wage thiiyenawa deals daala, search for them.
     
    Last edited:

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,975
    4,658
    113
    Loading...
    GR5 අවුලක් නැහැ. දෙන ගාණට වටිනවා. ඒත් Video Quality නම් අඩුයි.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,439
    1,393
    113
    දැන් නම් හදේ
    මගෙ කෑල්ල ලග තියනවා අවුලක් කියල නෑ. පොටෝ කොලිටි. බැට්‍රි හොදයි. හැබැයි බබා වගේ තියා ගන්න ඕන. මගෙ නම් ටාගට් එක් නොකියා 6.
     
    dilmadura

    Active member
  • Jun 29, 2016
    559
    49
    28
    mage phone eka kaduna.machan salli ne echchara athe. 20000 aduwen ganna puluwan 5.3 inch hari 5.5 inch hari screen size, btry life thiyana phone ekak kiapallako.