Huawei Honor 3C vs Nokia Lumia 630 Dual Sim

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
අන්න හරි හොනර් එකෙත් මම හිතන්නේ අවුරුදු එකයි කොම්පැනි වොරන්ටි තියෙන්නේ නේද? අවුරුදු 2 තියෙන්නේ සර්විස් වොරන්ටි නේද? හරියටම දන්නේ නැහැ

ඔව් මචං මමත් හිතන්නේ 2 year warranty කිව්වට, 1 year company අනිත් 1 year service warranty තමා මචං. ඕනිම phone එකකට 1 year තමා බන් දෙන්නේ company warranty :yes:
 
tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    ඔව් මචං මමත් හිතන්නේ 2 year warranty කිව්වට, 1 year company අනිත් 1 year service warranty තමා මචං. ඕනිම phone එකකට 1 year තමා බන් දෙන්නේ company warranty :yes:

    ඔව් නේ