Nokia Lumia 730 Dual Sim Phone

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මට dual sim phone එකක් ගන්න ඕන වෙලා තියෙනවා කලින් හිතන් හිටියේ samsung,htc or sony brand එකක් ගන්නම් කියල ඒත් එළකිරියේ windows phone ගන්න කැමති thread එක කියෙව්වට පස්සේ lumia ගැන ආසාවක් ආවා තම අවසාන තීරණයක් අරන් නෑ මට දැනට dual sim smart phone (android or windows)පාවිච්චී කරන අය ඉන්නවනම් තම තමන්ගේ අත්දැකීම් කියන්න පුලුවන්ද ?

    පහත විස්තර මම හොයා බලපුවා හැබැයි අපේ කොල්ලන්ගේ සැබෑ අත්දැකීම් ඊට වඩා වටිනවා එකයි මේ නුල දැම්මේ. අනික dual sim ගැන නූල් හරිම අඩුයි එළකිරියේ

    ඇයි අපි dual sim phones ගන්න ඕනේ ?

    http://www.cnet.com/news/why-you-want-a-dual-sim-phone/

    http://www.thenational.ae/business/technology/two-sims-better-than-one-for-uae-phone-subscribers

    some of beat dual sim phones



    About lumia 730



    some comparisons of dual sim phone which size are lesser than 5inch

    http://gadgets.ndtv.com/nokia-lumia-730-dual-sim-1949-vs-samsung-galaxy-s3-neo-1460-vs-huawei-honor-3c-1597-vs-samsung-galaxy-s4-mini-814
     
    Last edited:

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ඇයි යකෝ මේකේ කව්රුත් නැද්ද dual sim phone තියෙන
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මේක හරියන වැඩක් නෙවේ වගේ කව්රුත් නැනේ අත්දැකීමක් වත් බෙදා ගන්න
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    අනේ බන්ලා කව්රුවත් උදව් කරන්නේ නෑනේ ........... මදැයි උදව් ඉල්ලලා නුලක් දැම්මා වැඩේ කියන්නේ මෙන්න මේ නුල
    "Up windows phone එකක් ගන්න ආස අයට පමණයි..(EDITED version)"


    http://www.elakiri.com/forum/showthread.php?t=1623759&highlight=windows+phone

    බලලා තමා මාත් හිතුවේ windows phone එකකට මාරු වෙන්න ඒ නුල දුවල තියෙනවා pages 369ක්ද කොහෙද එත් එක උත්තරයයි හම්බුනේ එකත් bump එකක් දැන්නම් එපා වෙලා තියෙන්නේ :no::oo: :baffled:

    original.gif
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ලුමියා 730 එක මැක්සා ෆෝන් එක.
    ගනින් ඕක.
    මම දන්න එකෙක් ගත්තා ඩුබායි වලින්.
    මාර ස්මූත් බන් ෆෝන් එක නම්.
     
    • Like
    Reactions: bravehearts

    Climax

    Member
    Aug 30, 2009
    1,723
    48
    0
    39
    Katunayake
    Windows phone = No lag, no stuck, smooth working with lots of apps with 512ram and dual core processor. full functions can be expected

    Android = to be , no lag, no stuck, smooth working needs atleast 2gb ram and quad core processor. but when the apps are loaded full functions cannot be expected
     
    • Like
    Reactions: bravehearts
    රැවිටිලි කරුවන්ට හසු නොවන්න
    සැණින් එසැණින් හැරෙන තැපෑලෙන් පොරෝ පාර
    යහලුවන් 100 ලබා ගැනීමට නොහැකිව ඔබ කනස්සලෙන්ද
    යුග දිවිය ප්‍රීතිමත් නැතිද
    මෙන්න එකම විසදුම
    ඔබන පරක්කුවට 100ටම නග්ග ගන්න
    අදම දැන්ම ඔබේ මූසිකය තබා තද කරන්න
    පොඩි සිල්වා බලයලත් හයිව් ඇක්සෙප්ට් කරුවෝ
    වරු තුනෙන් 100ට නග්ගමි
    හරි ගිය පසු රෙප් වලින් ආධාර කරන්න

    ඉල්ලීම කල සැණින් ඇක්සෙප්ට් කරමි ගෑණු සමග උකුලු මුකුලු කර සිට ඔබේ කාලය නාස්ති නොකරමි

    මට හයිව් එකක් නෑ බන් තියෙන එකෙක් මටත් එකක් හදලා ලින්ක් එකක් දීපන්
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    Podi Silva - පොඩි සිල්වා;17533152 said:
    hive friend 100 dan lesiyenma kyla thread topic title eka wenas krpn yko :lol: :rofl:

    බොහොම ස්තුතියි මචෝ


    බොහොම ස්තුතියි මචෝ

    ලුමියා 730 එක මැක්සා ෆෝන් එක.
    ගනින් ඕක.
    මම දන්න එකෙක් ගත්තා ඩුබායි වලින්.
    මාර ස්මූත් බන් ෆෝන් එක නම්.

    බොහොම ස්තුතියි මචෝ

    Windows phone = No lag, no stuck, smooth working with lots of apps with 512ram and dual core processor. full functions can be expected

    Android = to be , no lag, no stuck, smooth working needs atleast 2gb ram and quad core processor. but when the apps are loaded full functions cannot be expected

    බොහොම ස්තුතියි මචෝ


    බොහොම ස්තුතියි මචෝ
     
    • Like
    Reactions: akilar25