Huawei Honor 3C vs Nokia Lumia 630 Dual Sim

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මචන් මේ ෆෝන් දෙකෙන් හොදම තේරීම මොකක්ද? හිතා ගන්න බෑ බන්. ස්පෙක්ස් අතින් නම් හු*වී හොදා. නොකිය ෆෝන් එකත් පට්ට ස්මූත්. මොකක්ද හොද? දෙකටම අවු2 වගකීම. නොකිඅ එක 22,000 යි අනෙක 26000යි.


    Huawei-Honor-3C.jpg


    nokia-lumia-635.jpg



    Huawei Honor 3C
    8 MP Primary Camera:love:
    2 GB RAM:love:
    5 MP Secondary Camera:love:
    1.3 GHz Quad Core (mediatek:sorry: )
    Dual Standby SIM (3G + 2G):love:
    Android v4.2 Jelly Bean OS :sorry:
    5Inch 720p display:love:

    Nokia Lumia 630
    5 MP Primary Camera:dull:
    Wi-Fi Enabled:P
    512MB RAM :confused:
    Windows Phone 8.1 OS:confused:
    4.5-inch LCD Capacitive Touchscreen
    1.2 GHz Qualcomm Snapdragon 400 Quad Core Processor:love:
    HD Recording (720p:sorry:)
    Expandable Storage Capacity of 128 GB:rolleyes:
    Dual Sim
    :D
     
    Last edited:

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    mn hithanne lumia eka hodai. MP walin cam eka hodai kiyanna ba. display ekanam hodai 3c eke. 3c eka updates ei kiyala hithanna amarui neh. google deiyata kiyala balapan. android one nam 3c hodai. windows one nam lumia. uba tiranaya karapan. dan itin kattiya awith meka guu karai.. araka hodai meka hodai kiyala
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    තොට මොන ෆෝන්ද හොට්ටියේ, නොකියා 105 එකක් අරගෙන නිදා ගනින් පරට්ටි.

    මේකට නම් රිදෙයි බැල්ලිට
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    mn hithanne lumia eka hodai. MP walin cam eka hodai kiyanna ba. display ekanam hodai 3c eke. 3c eka updates ei kiyala hithanna amarui neh. google deiyata kiyala balapan. android one nam 3c hodai. windows one nam lumia. uba tiranaya karapan. dan itin kattiya awith meka guu karai.. araka hodai meka hodai kiyala

    උබත් Lumia එකක් ගන්නවා කියල නේද කියව කියව හිටියේ.. කෝ ගත්තද :rofl:
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Huawei Honor 3C එක ගන්න වට වඩා Asus ZenFone 5 එක ගන්න එක වටිනවා මචං. එකත් rs 28 000ක් වගේ වෙන්නේ. Huawei තියෙන අව්ල තමා Chipset එක Mediatek වීම. :sorry:
    අනිත් එක GPU එක Mali-400MP2 වීම. :sorry: තව MP ගාන වැඩි උන පලියට camera එක හොද වෙන්න නැහැ බන්. Lenses ගණන, Lense වර්ගය, Lense එක manufacture කව්ද කියල තමා වැඩිපුර බලන්න ඕනි.

    Asus ZenFone 5
    zenfone-5-back-1.jpg

    මචං android ද windows ද කියල උබ තීරණය කරපන් මචං. Windows phone එකක් ගන්නවා නම් Lumia 630 එක Insurance එකත් එක්ක 22 000කට වගේ ගන්න පුළුවන්. හැබයි ඔය ගානටම Lumia 625 එක ගන්න පුළුවන් shop warranty එක්ක. Lumia 625 එකේ specs වැඩි Lumia 630 එකට වඩා. Lumia ඉතින් best value for Money මචං. low end android එකක් ගන්න කලින් පොඩ්ඩක් හිතපන් මචං
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,407
    1,435
    113
    IN THE INTERNET
    nokia lumia 625 eka ehema baluwenadda ban? 4G thiyenawa:)
    android walin nam Huawei G610s ekath thiyenawa oya price range eke gpu ehema s4 ekema eka thama PowerVR SGX544 games walatanam hoda athi cpu ekath Quad-core:)
     
    Last edited: