මචන්ලා සුබ දවසක්....
ඔන්න උබලට කියන්න යන්නේ ඔය ස්මාර්ට් වොච් වලට වැඩිය සුපිරි දෙයක් ගැනයි. මේක ගැන නම් ත්‍රෙඩ් එලකිරියේ නැහැ මම ගන්න කලින් තොරතුරු ගත්තේ යුටියුබ් වලින් ඉතින් ගොඩක් මේ ගැන හොයද්දි සුපිරි ස්පොර්ට් බෑන්ඩ් ටිකක් හොයා ගත්තා නමුත් අපේ මුදලින් නම් 15000ක් වගේ වෙනව හැබැයි සුපිරි හේතුව මේවගේ බැටරි ලයිෆ් එක මාසයක් වගේ තියෙනව. ඊට අමතරව ජීපීඑස් ට්‍රැක් කරන්න පුලුවන් ෆොන් එක අරන් නොයා.
හරි ඉතින් ඔය වගේ ගොඩක් බෑන්ඩ් තිබුනත් අපිට හරියන සුපිරි කොලිට් බජට් එකටත් හරියන්න තිබුනේ හුවාවි හොනර් බෑන්ඩ් 3 සහ සියෝමි බෑන්ඩ් කියන මොඩල් දෙක විතරයි. මිල සදහන් කලොත් හුවාවේ එක ඩොලර් 32 සහ සියෝමි 23 ලෙස අලි එකෙන් ගන්න පුලුවන් නමුත් හුවාවේ එකේ ලුක් එක නිසා මම මිලදී ගත්තේ ඒකෙන් එකක්.
ඉතින් මචන්ලා මම මේ ත්‍රෙඩ් එක දැම්මේ උබලත් ස්මාර්ට් වොච් එකක් ගන්න ඉන්නව නම් පොඩ්ඩක් හිතන්න කියල මොකද මේවගේ බැට්‍රි එක අන්තිමයි අනික මේවගේ ලෙදර් පටි වලට වතුර යනව. ස්පොර්ට් බෑන්ඩ් වල තියෙන වාසි නම් ගොඩක්
1. බැට්‍රි ලයිෆ් දවස් 20-30 අතර වීම
2.වෝටර් පෘෆ් නිසා ඔන මගුලක් අස්සේ යෑමේ හැකියාව
3.අපේ හාර්ට්බීට් එක මොනිටර් කිරීම
4. නිදාගත් වෙලාව අවදි වූ වාර ගනන 100% නිවැරදිව ලබා ගැනීම
5. ඇවිද්ද කිලෝමීටර් ගාන සටහන් කිරීම
යනාදී වසයෙන් ගොඩක් දේවල් මේ පොඩි ගැජට් එකෙන් මොනිටර් කරනව. මගේ බෑන්ඩ් එක ඊයේ තමා මට ලැබුනේ නියමයි. උදේ ඇහැරුනාම තමා දැක්කේ කීපාරක් ඇහැරිලාද කියල අනික හාර්ට් එක ලෙසටම මොනිටර් කරල තිබ්බ. ඉතින් උබලටත් අරන් බලපල්ලා මේක සුපිරි ඩේ ටු ඩේ යුස් එකට.
එහෙනම් බුදු සරනයි.
Huawei Honor Band 3 smart
http://s.aliexpress.com/ZrqUNnqi
Xiaomi mi band 2
http://s.aliexpress.com/6vyMvauq
ඔන්න මගේ එක ලුක් එක පට්ට

Last edited: