මචන්ලා මම Huawei Honor 5X GR5 එකක් ගන්න යන්නේ. පොඩි සප් එකක් දීපල්ලෝකෝ...
මම DIALCOM ලාගෙන් තමි ගන්න යන්නේ.

http://www.gsmarena.com/huawei_honor_5x-7590.php
මේ තයෙන්නේ DIALCOM එකේ ලින්ක් එක.
http://dialcom.lk/product-details.php?product_id=1908
Please Help මචන්ලා........

මම DIALCOM ලාගෙන් තමි ගන්න යන්නේ.

http://www.gsmarena.com/huawei_honor_5x-7590.php
මේ තයෙන්නේ DIALCOM එකේ ලින්ක් එක.
http://dialcom.lk/product-details.php?product_id=1908
Please Help මචන්ලා........

උබ අහල ඇතිනේ ඒක ගැන 
අපේ අක්ක ඊයේ htc desire 820g එකක් ගත්තනේ මචන් එතනින්...අවුලක් වෙයිද