ලංකාවේ සමහර අය හුවාවි mate 20 pro වල හොඳම කියවන නිසා මමත් ඒක ගන්න කියලා කෝකටත් youtube ඵකේ reviews ටිකක් බැලුවා..mate 20 pro best camera phone කිව්වට සෙල්ෆි වල ඵහෙම කොලටි ඵක වැඩක් නැහැනේ.low light pics ඵහෙමත් කියන තරම් කොලටියක් නැහැ.pixel 3 ඵකට ලංවෙන්නවත් බැහැ.උන් ඵක කැමරාවකින් ගහන ගේම හිතාගන්න වත් බැහැ.අපේ උන් හිතන්නේ කැමරා තුන හතර දැම්මහම ඒක තමා best කියලා...අනික display ඵකත් SAMSUNG AMOLED DISPLAY වල වගේ කොලටි නැහැලු.ඒකත් චීන කම්පණි ඵකකනේ හදන්නේ..බැටරි ලයිෆ් ඵකනම් හොඳා..අනික තමා online site වල mate 20 pro ඵක කට්ටිය විකුණන්න දාලා සෑහෙන්න Galaxy 10 අාවට පස්සේ..ගොඩක් අය මාස දෙකයි තුනයි use කරලා තියෙන්නෙ..හොඳ වෙලාවට ගත්තේ නැහැ..galaxy 10 ඵකම ගන්නවා ටිකක් අඩු උනහම.

aththa kiyapan uba phone eka aran neda review baluwe?

එතකොට ෆෝන් එකක් ගන්න ගියාම දෙලොවක් අතර අතරමං වෙනවා. එපා වෙනවා