HUAWEI MATE 20 PRO වැඩක්_නෑ

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    ලංකාවේ සමහර අය හුවාවි mate 20 pro වල හොඳම කියවන නිසා මමත් ඒක ගන්න කියලා කෝකටත් youtube ඵකේ reviews ටිකක් බැලුවා..mate 20 pro best camera phone කිව්වට සෙල්ෆි වල ඵහෙම කොලටි ඵක වැඩක් නැහැනේ.low light pics ඵහෙමත් කියන තරම් කොලටියක් නැහැ.pixel 3 ඵකට ලංවෙන්නවත් බැහැ.උන් ඵක කැමරාවකින් ගහන ගේම හිතාගන්න වත් බැහැ.අපේ උන් හිතන්නේ කැමරා තුන හතර දැම්මහම ඒක තමා best කියලා...අනික display ඵකත් SAMSUNG AMOLED DISPLAY වල වගේ කොලටි නැහැලු.ඒකත් චීන කම්පණි ඵකකනේ හදන්නේ..බැටරි ලයිෆ් ඵකනම් හොඳා..අනික තමා online site වල mate 20 pro ඵක කට්ටිය විකුණන්න දාලා සෑහෙන්න Galaxy 10 අාවට පස්සේ..ගොඩක් අය මාස දෙකයි තුනයි use කරලා තියෙන්නෙ..හොඳ වෙලාවට ගත්තේ නැහැ..galaxy 10 ඵකම ගන්නවා ටිකක් අඩු උනහම.:D

    IgsSojF.jpg

    • Like
    Reactions: Bart_Allen

    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    bro aragena balanna. man gawath tiyenawa. pixel ekata wada kohomath hodai. full detail. low light photography also way better than samsung and google. oya reviews balala ideia ekak gattata real use karala balanna. man real use karana nisa kiyanna.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    bro aragena balanna. man gawath tiyenawa. pixel ekata wada kohomath hodai. full detail. low light photography also way better than samsung and google. oya reviews balala ideia ekak gattata real use karala balanna. man real use karana nisa kiyanna.

    ඵතකොට උඹ කියන්නේ ඔය review බොරු කියලද?
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    හුවාවේ කොහොමද දන්නෙ නෑ. ඒත් එක කැම් එකකට වඩා කැම් කීපයක් එකතු කරාම අනිවා බික්ස් හොද වෙන්න ඔ්නි. ‌ෙනාකියා 9 බලපන්.👍👍👍
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    bro aragena balanna. man gawath tiyenawa. pixel ekata wada kohomath hodai. full detail. low light photography also way better than samsung and google. oya reviews balala ideia ekak gattata real use karala balanna. man real use karana nisa kiyanna.

    :lol:aththa kiyapan uba phone eka aran neda review baluwe?
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,826
    2,665
    113
    Kadawatha, Sri Lanka
    Machn, Huawei wala mama dakka reviews wala photos gena, original photo eka nemei enne. Colours improve karala. Ethakota lassanai wage penava. Nokia 9 ekath ekka compare karala balapan. Nokia 9 eke photo eka kethai wage penne. Bt aththatama Nokia 9 thamai denata phone walin original details walata kittuwen yanna photo wadina phone eka. Huawei Nova 3 ekak use karanava dakka. Eka automatically scene eka detect karala editing paarak yanava. Ekai photo lassanai wage penne :)
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Huawei display වලට වඩා Samsung Display ගොඩක් හොදයි මචන්.. Cam එක ගැන නම් වැඩිය බැලුවෙ නැහැ..

    Galaxy S 10 එකනම් පට්ට..
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,633
    113
    ලක්ෂ දෙකක් දීල චීන ෆෝන් ගන්නේ පිස්සුවටද බං.ගත්ත උන් අනාථයි ඉතිං.ඒක වෙන්න අැති දැම්මම විකුණන්න දාලා අැත්තේ..:lol:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,470
    4,471
    113
    Ow. GPU Mali chip ekak gahala low cost eth phone eka high end kiyala thamai wikunanne.

    Huawei, Samsung, Apple ඔය බ්‍රැන්ඩ් තුනෙන් එකම බජට් එකකට ගන්න පුලුවන් ෆෝන්ස් සන්සන්දනය කලොත් Features අතින්නම් Huawei තමයි ඉස්සරහින් ඉන්නේ. යටින්ම ඉන්නේ Apple .ඒ උනාට Apple එකක් අතේ තියාගෙන හිටියොත් තමයි පොඩි මෙව්වා එකක් තියෙන්නේ නේද. :confused: එතකොට ෆෝන් එකක් ගන්න ගියාම දෙලොවක් අතර අතරමං වෙනවා. එපා වෙනවා :confused:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    Ahuwenna epa. Snapdragon wath nemei daanne. Kirin kiyala reddak. GPU benchmark walath Adreno 630n baagayai huawei dana Mali chip eke thienne!
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    අනේ හොද වෙලාවට 2016 මම බයික් එකෙන් වැටිලා මගෙ අලුත්ම Samsung Galaxy Edge 7 එක සතියක් යන්න කලින්ම කුඩු වෙලා ඇඹරිලා ගියේ. ඒක නොවෙන්න මම මේ වෙද්දි ලක්ශ ගානක් ෆෝන් වෙනුවෙන්ම නාස්ති කරන්. ෆෝන් වලට තිබ්බ පුකේ අමාරුව හොද උනා ඒකෙන් පස්සෙ.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Snapdragon thiyana adreno gpu thiyana battery optimization honda software ekak thiyana onama phone ekak.

    Kirin honda nette Kirin sup karannr Mali walata witharai. Mali GPU eka chater

    සැම්සොන්ග් ඇමරිකාවට හදන ඒවගේ විතරයි නේද සනැප්ඩැ්‍රැගන් දාන්නෙ.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    සැම්සොන්ග් ඇමරිකාවට හදන ඒවගේ විතරයි නේද සනැප්ඩැ්‍රැගන් දාන්නෙ.

    Ekan danne na. Samsung chip ekanam hondai, exynos eka. Eketh Mali awl. Adreno version eka hondai. American utube chanel wala review karanne ewa. Ewa balala ape un ganne ehrnam mali. Aran slow wenawa kiyala kiyanne ela wennathi.