Huawei Mediapad

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    Huawei meadiapad එක ලංකාවේ ගන්න පුළුවන් තැන් මොනවද. දන්න කෙනෙක් ඉන්නවා පොඩි help එකක් දෙන්නකෝ. Dialog එකේ නම් තියෙනවා .එව්වා locked:baffled:. වෙන sim දාන්න බැහැ:growl:. MC එකේ එහෙම තියෙනවද කියල කව්රු හරි දන්නවනම් කියන්න.මට විතරක් නෙමෙයි තව අයටත් හෙල්ප් එකක් වෙයි :yes:.

    Huawei-MediaPad-544x338px.jpg
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    etisalat ekek ganna machan un unlock karala denawa :P mage yaluwekge android phone ekakuth unlock karala dunna. (unma lock karala unma unlock karalath denawa :P )