ලංකාවට එව්වා මෙන්න මේ huawei mobile broadband E353 dongle එකක්. මේක ලංකාවේ සිම් වැඩ නැහැලු. england වල "3" network එකට තියෙන්නේ. අන්ලොක් කරන්න ක්රමයක් දන්නවද උබලා.