Huawei nova 2i 1ට ඔරිජිනල් චාජර්1ඒ ගෙඩිය ගත්තා අද..කේබල් ඉවර වෙලා..ගෙඩිය විතරයි ගත්තෙ 1500යි.මහරගම හුවාවෙයි1න්....
ලබන සතියෙ එනවා කිවා බඩු එතකන් තේරුමක් නෑ වගේ ඉන්න එක.
මොකක්ද හොද කේබල්1ක් කියන්නකො...? ඕනම කේබල්1ක් අවුලක් නැද්ද ?
චාජින් කේබල්1ක් ගද්දි මොකක්ද බලන්න ඕන දේවල් මේ චාජර්1ට හරි යන ? පොඩ්ඩක් කියන්නකො දන්න කෙනෙක්