Huawei Nova 2i

Av_Dragon warrior

Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    Nova-2i-433x325.jpg

    Huawei Nova 2i එකක් අඩුවටම Company warranty එක්ක ගන්න තියෙන්නෙ කොහෙද මච්ං.. දැනට මට set උනෙ 38 කට.. ඊට අඩුව තියනවනම් කොටාගෙන යමන්... :)

    කොහොමද මච්ං Company warranty යි Seller warranty යි අදුරගන්නේ..
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,192
    4,552
    113
    mona warranty gattat kadunot badu. Lankawe hati. echarai kathawa. apple kadila BT option, future world giyat ocharai . kotuwe seller warranty hodai wage dan nam. adu gaane unta badu hadanna puluwan kiana vishwase wat tianawa. kaapar la inne
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    37,500 වගේ තියෙනවා...
    අයිඩියා බීම් එකේ බලපම්..
    මම ගිය ඉරිදා ගත්තා 40 කට (අවුරුදු 2 ක වොරන්ටි එක්ක)
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    mona warranty gattat kadunot badu. Lankawe hati. echarai kathawa. apple kadila BT option, future world giyat ocharai . kotuwe seller warranty hodai wage dan nam. adu gaane unta badu hadanna puluwan kiana vishwase wat tianawa. kaapar la inne

    දුකට කියන කතා. :lol:

    කොටුවේ උන්ම තමා ඔය ෆෝන් ගලවලා ඔරිජිනලි එන IC එහෙම ගලවලා තියන් වෙන පරණ එව්වා දාලා ෂොප් ෂොප් වොරන්ටි වලට දෙන්නේ. ඒවා ගන්න එක හා..? :no::lol: