Huawei nova 3

chanaka

Well-known member
  • May 4, 2006
    3,196
    754
    113
    ඔන්න පුතිලා Huawei nova 3 ජුලි 18 release කරන්නලු යන්නේ​
    :yes::D

    aay9ee.jpg

    මම ගන්න හිටියේ Xiaomi Mi A2 එකෙත් global Release කරනවා මේ මාසේ එත් Huawei nova 3 performance අතින් නම් Xiaomi Mi A2 හොදට තියනවා phone එක huawei honor 10 එකටත් වඩා හොදයි වගේ ගණන් නම් වැඩි වෙයි මන් හිතන්නේ 500$ එහා වෙයිද දන්නේ නැ මොකෝ හිතන්නේ කට්ටිය phone එක ගැන
    :P:P
     
    • Like
    Reactions: ChoraKolla and 7204

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    Nokia ලත් Snapdragon 710 chipset තියෙන phone එකක් September වල වගේ launch කරවී කියලා කියනවා , Snapdragon 710 කියන්නේ AI-focused chipset එකක් නිසා ගොඩක් හොඳ වේවි කියලයි කියන්නේ .

    Philippineවල Nova 3i කියලලු launch කරන්නේ , දෙකේම specs නම් සමානයි

    nova 3ගන්න කලින් Nokia එක ගැනත් හොයලා බලන්න

    කොහොම උනත් ලංකාවේ nova 3 officially launch කරන එකක් නෑ කියලයි මට නම් හිතෙන්නේ
     
    Last edited:

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Nova 2i getting slower over time. My brother bought a one. It is painfully slow now after 4 months. I would not recommend unoptimized Huawei.
     
    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    Nokia ලත් Snapdragon 710 chipset තියෙන phone එකක් September වල වගේ launch කරවී කියලා කියනවා , Snapdragon 710 කියන්නේ AI-focused chipset එකක් නිසා ගොඩක් හොඳ වේවි කියලයි කියන්නේ .

    Philippineවල Nova 3i කියලලු launch කරන්නේ , දෙකේම specs නම් සමානයි

    nova 3ගන්න කලින් Nokia එක ගැනත් හොයලා බලන්න

    කොහොම උනත් ලංකාවේ nova 3 officially launch කරන එකක් නෑ කියලයි මට නම් හිතෙන්නේ
    danatama snapdragon 710 chipset eka phone ekak release wela thiyenne
    https://www.gsmarena.com/xiaomi_mi_8_se-9219.php
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    danatama snapdragon 710 chipset eka phone ekak release wela thiyenne
    https://www.gsmarena.com/xiaomi_mi_8_se-9219.php

    Xiaomi විතරක් නෙවෙයි vivo phone එකකුත් තියෙනවා මට මතක විදියට snapdragon 710 තියෙන , කොහොම උනත් මට නම් හිතෙන්නේ Huawei ලට වැඩිය හොඳ build quality ( Nokia 7 plus වගේ ) තියෙන cam එකත් හොඳ Nokia phone එකක් ඒවි කියලා , එහෙම බැලුවොත් Huawei මිලත් එක්ක Nokia එක හොඳ තේරීමක් වේවි