ඔන්න පුතිලා Huawei nova 3 ජුලි 18 release කරන්නලු යන්නේ
![]()
මම ගන්න හිටියේ Xiaomi Mi A2 එකෙත් global Release කරනවා මේ මාසේ එත් Huawei nova 3 performance අතින් නම් Xiaomi Mi A2 හොදට තියනවා phone එක huawei honor 10 එකටත් වඩා හොදයි වගේ ගණන් නම් වැඩි වෙයි මන් හිතන්නේ 500$ එහා වෙයිද දන්නේ නැ මොකෝ හිතන්නේ කට්ටිය phone එක ගැන
ගණන් update උනා US$ 549.99 යකෝ (19/07/2018)





