Huawei nova 4

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,417
    2,462
    113
    ඇල්ල
    Huawei nova 4 මැකුන පොටෝ විඩියෝ එක රිකවරි කරගන්න පුළුවන් software එකක් නැද්ද. ගොඩක් ඒවයින් ට්‍රයි කරා ඒත හරි ගියේ නැ.

    දන්න කොනෙක් උදව් කරන්න.