Huawei P30 Lite

adrianou

Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    Huawei P30 Lite එකක් ගන්න හිතන් හිටියේ මේ මාසේ.

    දැන් ඒ ගැන ආයේ හිතන්න වෙලා.


    කට්ටියගේ අදහස් කියන්න බලන්න

    huawei-p30-lite-.jpg
     
    Last edited:

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    Huawei ගැන මොනවා හිතන්නද බන් තවත්..

    ගන්න එපා..
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    Trump ge scene eka nisa Chinese phone ganna eka sure na issarahata. koi wele oooka shot eka dei da danne na
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,597
    1
    6,313
    113
    හුවාවී පොඩ්ඩකට පැත්තකින් තියම් නේද.. මොකද ලංකාවේ අපි පෝන් එකක් ගත්තොත් අවු2,3ක් අදිනවනේ බන්.. මේ වෙලා තියෙන ප්‍රශ්නෙට මොනවා වෙයිද කවුද දන්නේ.:sorry:
     

    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    Oka ganin ban kisi awulak na. oya google naha kiyala ubala marenne ne. ehenam china wala enna minissu oka use karanne natiwa enna one. unth oka use karanawath without any google services. ape lankawe unta etin google eken mokka hari kiwwoth okath hena loku scene ekak. sirawata modayayo tamai owage kiyanne
     

    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    ට්‍රම්ප් හෙන ගොන් මෝල් කෙලින්නේ. චීනේ Apple හදන එක නැවත්තුවොත් american කාරයොන්ට apple කන්න තමයි වෙන්නේ


    හුවාවේ ඇත්තටම හොන්දයි. මට සම්සුන්ග් පෙන්න බැ.