Huawei P8

sagee123

Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    මෙම වසරේ අප්‍රියෙල් මාසයේ වෙළඳපොළට නිකුත් කරන ලද huawei p8 ස්මාර්ට් ජංගම දුරකතනයට ලොව පුරා හොඳ ඉල්ලුමක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    ලොව ප්‍රසිද්ධ ස්මාර්ට් ජංගම දුරකතන නිෂ්පාදනය කරන ඇපල් සමාගම, සැම්සුන්ග් සමාගම සහ සෝනි සමාගම වැනි දැවැන්තයින් සිටියදී huawei p8 ජංගම දුරකතනය මෙන්ම එම සමාගමේ අනෙකුත් නිෂ්පාදන වලට මෙලෙස වැඩි ඉල්ලුමක් ලැබීම ඔහුන් ලැබූ ජයග්‍රහණයක් බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

    huawei p8 ස්මාර්ට් ජංගම දුරකතනයේ නව විශේෂාංග පහතින්.




    P8.jpg





    ඇපල් අනාථයෝ දුවපියව් දැන් :P
     
    • Like
    Reactions: NUWAN BUWA