මාත් p9 lite එකක් ගත්තා .36 යි.දැන් ඊට වඩා ටිකක් අඩුයිද කොහෙද ..
සුපිරිම 4න් එකක් මචං.මාර ගති .
ප්ලාස්ටික් පෙනුමක් නෑ.ලස්සනයි
finger ප්‍රින්ට් එකත් හොදට වැඩ .
display එක සුපිරි .sound නියමයි .
battrya දවස් 4ක් තියාගත්තා call msg කරකර .ඒ කියන්නේ බැටරිය මරු .
මේකේ අවුල් තමයි මචං බැටරිය චාජ් වෙන්න පැය 3.5 යනවා .හොදටම වැඩියි .
තව කැමරාව එච්චරම හොද නෑ බන්.මගෙ කලින් තිබ්බ s2 එක තරම් වත් මට නම් අල්ලන්නේ නෑ .