huawei ෆෝන් ගන්න හිතෙන්නෙත් නෑ නේද බං එතකොටthama ba neda ban. google services na neda thama

ow ban aran wadak nane. loka anayak wenawa. natthan patta phones tiyei reasonable prices walatahuawei ෆෝන් ගන්න හිතෙන්නෙත් නෑ නේද බං එතකොට
ඉස්සර අපි අරන් තිබුණ y6 pro එකක්
අප්පටසිරි එහෙම සීන් එකක්දhonor brand eken enne huawei thama. google apps dalama enne

UBER, PICKME සහ බෑන්ක් ඇප් එහෙමත් තියේදදැන් උණ්ගෙම ඇප් ස්ටෝ එකක් තියෙනවනේ බන් හැම ඇප් එකම තියෙන
ආයේ මොකටද ප්ලේස්ටෝර්
itin format karala IOS dapanතාම ප්ලේ ස්ටෝ එක වැඩ නැද්ද එයාලට?
එහෙම පුලුවන්ද බංitin format karala IOS dapan

danne na banඑහෙම පුලුවන්ද බං![]()
ගන්න එපා වැඩ නෑ. Honor එකේ වැඩතාම ප්ලේ ස්ටෝ එක වැඩ නැද්ද එයාලට?