Huawei phone වලට තාම ඇප් දාගන්න කරදරද බං?

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    දැන් උණ්ගෙම ඇප් ස්ටෝ එකක් තියෙනවනේ බන් හැම ඇප් එකම තියෙන
    ආයේ මොකටද ප්ලේස්ටෝර්
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,018
    198,404
    113
    Colombo, Sri Lanka
    දැන් උණ්ගෙම ඇප් ස්ටෝ එකක් තියෙනවනේ බන් හැම ඇප් එකම තියෙන
    ආයේ මොකටද ප්ලේස්ටෝර්
    UBER, PICKME සහ බෑන්ක් ඇප් එහෙමත් තියේද
     
    • Like
    Reactions: AnuradhaRa

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    UBER, PICKME සහ බෑන්ක් ඇප් එහෙමත් තියේද
    1728406025395.png

    1728406076952.png

    1728406215025.png
     
    • Like
    • Love
    Reactions: AnuradhaRa and NRTG